

හරිම වටින ලිපියක් යාළුවා....මේක 8 වෙනිදා දාන්න ඔයා රෙඩි කරගෙන ඉන්න ඇති.
කොබ්බෑකඩුව උත්තමයා අපෙන් උදුරාගෙන අවුරුදු 19ක් වුණා.එතුමාව ඝාතනය නොකලා නම් අපි යුද්ධය ජය අරගෙන අවුරුදු 18 වෙන්න බොහෝ දුරට ඉඩ තිබුනා.එතුමාගෙ මරණයයි,අවමංගල උත්සවයයි අපි බලන් හිටියෙ හරියට සිදු නොවූ දෙයක් හීනෙකින් දකිනවා වගේ.
හමුදාවෙ කොල්ලන්ගෙ සදාකාලික වීරයන් අතරෙ මුල් තැන හිමි මෙතුමාට තමයි....
rep+++
ගොඩක් ස්තුති යාළුවා අපිත් එක්ක බෙදා ගත්තට.
හිතට දුකයි මේ වගේ රණ විරෝවෝ දැන් සමුගත්ත එක ගැන.
ජාති ද්‍රෝහීන්ගේ අමන වැඩ නිසා තමයි මේ වටිනා ජිවිත දැන් සමුගත්තේ.
සිංහල රට රකින්න මෙවන් පුතුන් යලි යලි අප අතරම ඉපදේවා!!!
ඔබතුමාට නිවන් සුව පතමි!!!
Mamath aasama kenek thama general kobbakaduwa R.premadasaya maragaththaya....uta hoda wade u set karapu bomb eka utama set una...


මචං ඔය බෝම්බයෙන් බෙරුන උපාලි විජේකෝන් රණවිරුවා මගේ බාප්පා මචං.....................
නමුත් බාප්පා රියදුරුනම් නෙවෙයි..........
හොඳ විස්තරයක් මචං..මේ දේවල් 100% ක් ඇත්ත, ඔය කාලෙදී අපි පොඩි එවුන් ඒත් හොඳට මතකයි මිනිස්සුන්ගේ කටේම තිබ්බ වචනයක් තමයි කොබ්බෑකඩුව කියන්නෙ. ඒ තරම් මිනිස්සුන්ගේ ආදරයට පාත්‍ර වෙලා හිටපු පුද්ගලයෙක්.
එතුමාව මැරුවේ කවුද කියන එකත් ප්‍රසිද්ධ රහසක්
සහතික ඇත්ත මචන්ජෙනරාල් සරත් ෆොන්සෙකාත් යුධ විරයෙක් තමා,එය මමනම් නැ කියන්නෙ නැ,නමුත් ජෙනරාල් ෆොන්සෙකා සමග මෙතුමා සංසන්දනය කර බැලු කල,ජෙනරාල් ෆොන්සෙකා බොහෝ පහලින් ඉන්නෙ හැම අතින්ම,අනික කොබ්බෑකඩුව මහත්තයා කොටි සංඛ්‍යත ජනයාගේ හිත දිනා ගත්තෙ එතුමා ජිවිත්ව සීටිය කාලෙදිමයි,මැරුනායින් පසුව නොවෙයි,අනික කොබ්බෑකඩුව මහත්මයා හමුදාපති වුනෙත් නැ,ඔහු හමුදා නිලධාරියෙක් වුවාට ඔහු අතිශය කරුණාබර හදක් තිබු පුද්ගලයෙක්,එතනයි සුවිශෙෂත්වය තිබෙන්නෙ,එ අවදියෙ හමුදාපති වෙලා හිටියෙ ලුතිනන් ජෙනරාල් එල්.ඩ්.සි.ඉ.වෛද්‍යරත්න,නමුත් ගොඩක් අය හිතලා තියෙන්න කොබ්බෑකඩුව මහත්තයයි හමුදාපති කියලා,අන්න බලන්න එතනයි වෙනස...
මනුස්ස කමයි,අවංක බවයි එතුමාට තිබුනා
නමුත් ජෙනරාල් ෆොන්සෙකා මොනාද කලෙ අත දිපු අත හපා කාල,තව හමුදා නිලධාරියොත් පාවලා දුන්නා......
මං කිසි ලෙසකින් වත් ජෙනරාල් ෆොන්සෙකා අවතක්සෙරු කරන්නෙ නැ
ජෙනරාල් සරත් ෆොන්සෙකාට ප්‍රියතාවයක් තියනවා
නමුත් සරත් ෆොන්සෙකාට අප්‍රියයි
එසෙ විමට බොහො කරුණු කාරනා තිබෙනවා.........
මා පෞද්ගලිකව බොහො හමුදාවේ නියුතු,සහ විශ්‍රමික නිලධාරින්ගෙන් බොහෝ කරුනු කාරණා දැන ගෙන තිබෙනවා,මෙතුමන්ලා ගැන
දන්නො දනිති..............



