☆ Phone ගෙනත් ඕනද? ☆

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබල මේවට අහු වෙන්න එපා.Bangkok ගිය එකෙක් දන්නවා Bangkok වල Phone ගැන.

    දැන් මෙහෙම කිව්වා කියල මගේ Rep කැපුවට කමක් නැ . මොකද මම Rep බලාපොරොත්තුවෙන් Elakiri එකේ ඉන්න එකෙක් නෙමෙයි.



    කව්රු හරි අමාරුවේ වැටෙන එක නවත්තගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.


    :P:P:P