මූව අරෙස්ට් කරන්න තියෙන්නේ ජනාධිපති කෙනෙක් ට අපහාස කරනවට..මූ රනිල්ගේ පිල්ලියක්..
එහෙනම් යකෝ මූ , සුදා සීයාට කියපු ඒවාටත් ඇරෙස්ට් කරන්න ඕන නේ .
දැන් කොහොමත් සීයාට වඩා ත් කතා කිරීමේ නිදහස තියනව නේ ??
නේ ???
වැඩ ගන්න යක්කු බැද ගත්ත නන් දොළ පිදේනි දීපං නැත්තං බොටුව කඩල ලේ බීලා යන්නේ.
life lesson : never take people like suda to do anything for your lifeවැඩ ගන්න යක්කු බැද ගත්ත නන් දොළ පිදේනි දීපං නැත්තං බොටුව කඩල ලේ බීලා යන්නේ.
උබ කොහොමද බන් ඒක තීරණය කරන්නේ ?ඉතිං ඒ කථා කරේ රටට උන් කරපු දේවල් වලට නේ..මේකා මේ බණින්නේ වෙන අැරියස් ගන්න නේ..
උබ කොහොමද බන් ඒක තීරණය කරන්නේ ?
දැන් කතා කරන්නේ තමන්ගේ කුණු හෝදන උන්ට රටේ සල්ලි නාස්ති කරල ආරක්ෂාව දෙන එක ගැන නෙවෙයි ද ?
බයියෝ උස්සන් ආවොත් උස්සන් එන්නේ මේ වගේ පිස්සු පුසෝ තමයි !!
මොකෙක් හරි පිස්සෙක් ඇවිල්ල ලොකු ෆැන්ටසි කතා ටිකක් කිව්වා ගමන් අහුවෙලා උස්සන් එනව .
එකම සෙට් එක . ලක්ෂ 68-69 !!![]()
![]()
තොපෙ කටට හෙන ගහනවා යකෝ..මූව අරෙස්ට් කරන්න තියෙන්නේ ජනාධිපති කෙනෙක් ට අපහාස කරනවට..මූ රනිල්ගේ පිල්ලියක්..
දුකයි දුකායි දුකාකායි ද?මූව අරෙස්ට් කරන්න තියෙන්නේ ජනාධිපති කෙනෙක් ට අපහාස කරනවට..මූ රනිල්ගේ පිල්ලියක්..
Vishwasa karapan mn oya dennatama dunna habai 3 moth later parliament elections dunne wena set ekakataඋබ කොහොමද බන් ඒක තීරණය කරන්නේ ?