හ්ම්ම්ට. මට ඔය විකිරන පේන්නෙ නෑනේ.ටෆස
මමට හැබැයි විකිරනසීලී දේවල් දැක්කම නිකං ඇඟ සලිත වෙලා කන්ඩ වගේ ආසාවක් එනවා
Koi kaaleda welaa tiyenne. Wisthara dannawadaලංකාවෙත් ඔය වගේ දෙයක් වෙන්න ගිහින් 99න් බේරිලා තියෙනව නේද රේඩියේෂන් ට්‍රිට්මන්ට් වලට ගන්න ඔය වගේ කැප්සුල් එකක් අයින් කරලා ඒක කොළඹ පරණ යකඩ කඩේකට අරං ගිහින්