☢️BREAKING☢️ WW3 සියල්ල සූදානම්! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    Screenshot-20241008-095523-X.jpg
    Screenshot-20241008-112830-X.jpg
    Screenshot-20241008-112936-X.jpg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගොඩක් වෙලාවය දැන්ම ගහන එකක් නෑ ඉස්සෙල්ල ලෙබනන් සුද්ද කරගෙන වැඩේ දෙයි කියල හිතන්න පුළුවන් මොකද ට්‍රම්ප් දිනුවොත් යිස්රායල් උන්ට සපෝට් අඩු වෙන හින්ද ඒවා ගැනත් හිතනවා වෙන්න පුළුවන් අනෙක ඔච්චර පතට පෙන්නුවට කිලෝමීටර් තුන් හාරදහ ගිහින් යිස්රායල් වලට ලං වෙනකොට ඩෙමේජ් එක අඩුයි අනික ඕක ඉරාක් උඩින් එකකොට කොහොමත් US උන් වැඩේ දෙනවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,661
    113
    කයිය නායක ... කාන්තාරෙට මිසයිල ටිකක් ගහලා දුවලා ගිහිං හැන්ගුනා නේද ? :ROFLMAO:

    දැන් ආපහු ජනේලේන් එබෙනවද ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගොඩක් වෙලාවය දැන්ම ගහන එකක් නෑ ඉස්සෙල්ල ලෙබනන් සුද්ද කරගෙන වැඩේ දෙයි කියල හිතන්න පුළුවන් මොකද ට්‍රම්ප් දිනුවොත් යිස්රායල් උන්ට සපෝට් අඩු වෙන හින්ද ඒවා ගැනත් හිතනවා වෙන්න පුළුවන් අනෙක ඔච්චර පතට පෙන්නුවට කිලෝමීටර් තුන් හාරදහ ගිහින් යිස්රායල් වලට ලං වෙනකොට ඩෙමේජ් එක අඩුයි අනික ඕක ඉරාක් උඩින් එකකොට කොහොමත් US උන් වැඩේ දෙනවා
    ඇවිස්සිල තියෙන වෙලේ ඉරාන් වලට balastic වලින් ගහනව බන් දැන්ම
    ලෙබනන් සුද්ද කරල ඉවරවෙනකන් හිටියොත් අරුන් නියඛ් වෙපන් හදල ඉවරවෙනව.
     
    • Like
    Reactions: wca and NRTG