na ban...එහෙමත් අමාරු ප්‍රශ්ණ අහනවද මචන්?

machan dates hambuna machan.

machan dates hambuna machan.
May14 idan two nights walata hodama place eka mokakda?
25kata wada aduwen karaganna puluwannam godak hodai![]()
30kata wage giyath aulak naha machanඔය බජට් එක ඇතුලෙ ඉන්න පුළුවන් හොටලයක් නම් බණ්ඩාරවෙල හොටෙල් තමයි. සමහර හෝටල් වල ක්‍රෙඩිට් කාඩ් වලට හම්බෙන ඩිස්කවුන්ට තියෙනව, හැබැයි දැනගන්න වෙන්නෙ මාසෙකට විතර කලින්.
ආණ්ඩුවෙ ඔෆිස් එකක වැඩ කරන උඹේ යාලුවෙක් එහෙම ඉන්නව නම් උඹට සර්කිට් බන්ගලෝ එහෙම බුක් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් හෝටලයක් වගේ නෙවෙයි. උඹට කෑම ගෙනිහින් දීල වියවගන්න පුළුවන්.
එහෙම නැත්තන් පොඩි බන්ගලෝ වගේ ප්ලේස් තියෙනව. සමහර ඒව කෑමත් එක්කම බුක් කරගන්න පුළුවන්. කොහොම වුනත් මට හිතෙන්නෙ හෝටලයක් තමයි උඹලට හොඳ කියලා. උඹලා දෙන්න තනියම නිසා ආරක්ශාව ගැනත් හිතන්න එපැයි.
පොඩ්ඩක් හිටපන් මම හොයලා බලලා කියන්නම්.

30kata wage giyath aulak naha machan
puluwannam tikak balapanko.
mal baba dunna places wala 30k wage wenawa
koheth ekai ban..උඹලා යන්න කැමති මොනවගේ තැනකටද? නුවර එළිය වගේ සීතල පළාතකටද නැත්තන් මුහුදු වෙරළ ලඟ ප්ලේස් එකකටද?

koheth ekai ban..
sithalanam wada hodai. :rolleyes;
eth ithin paththa koka unath aulak naha adu ganata hambenawanam![]()

rooms naha kiyahanko edata.........http://www.aitkenspencehotels.com/hotelhilltop/
ඕකත් බලපන්. ඕකත් උඹලට බණ්ඩාරවෙල හොටෙල් ගානටම වගේ ගත්තැකි. ෆොටෝ බලලා සිලෙක්ට් කරගනිල්ලා.
