☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    [FONT=&quot]මූ[/FONT] [FONT=&quot]ගෙදරදී[/FONT] [FONT=&quot]විතරක්[/FONT] [FONT=&quot]නෙමේ[/FONT] [FONT=&quot]ඉස්කෝලේ[/FONT] [FONT=&quot]ගියාමත්[/FONT] [FONT=&quot]ඇඟේම[/FONT] [FONT=&quot]වක්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්නවලු[/FONT]
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෑණු හොඳ photographers ලා නැද්ද බං?? :oo:

    නෑ බං. අලි කැමරාවක් ගත්තට මුං ෆොටෝ ගන්නේ කෑම පිගානක්, සෙරෙප්පුවක්, බිබික්කමක් :P වගේ දෙයක් තමයි. :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    [FONT=&quot]මූ[/FONT] [FONT=&quot]ගෙදරදී[/FONT] [FONT=&quot]විතරක්[/FONT] [FONT=&quot]නෙමේ[/FONT] [FONT=&quot]ඉස්කෝලේ[/FONT] [FONT=&quot]ගියාමත්[/FONT] [FONT=&quot]ඇඟේම[/FONT] [FONT=&quot]වක්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්නවලු[/FONT]

    :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බං. අලි කැමරාවක් ගත්තට මුං ෆොටෝ ගන්නේ කෑම පිගානක්, සෙරෙප්පුවක්, බිබික්කමක් :P වගේ දෙයක් තමයි. :lol:
    සිරාවට බං. camera එකක් එක්ක wash room යැව්වොත් ඉවරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට බං. camera එකක් එක්ක wash room යැව්වොත් ඉවරයි

    ඔව් බං ඉවරෙටම ඉවරයි.
    ඔය කෙල්ලො නිසානෙ බං ඔය සෙල්ෆි පිස්සුව බෝ වෙලා තියන්නේ. නැතුව අපිට පිස්සුයෑ අපේ රැව්ල් කොටේ සෙල්ෆි ගන්න :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල එල දිගටම කරගෙන පලයන්.
    මම තව comment දැම්මොත් උබ නිකන් අනාත comment දාන්න පටන් ගනී :P

    නෑ නෑ.... අද ෆුල් නයිටක් ගහලා හරි 1000ක ලීඩ් එකක් තියන්හවා.. ලොවෙත් නෑ
     
    Status
    Not open for further replies.