☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දෝස නැති නිසා අප සිත්සතන්වල,
    රෝස මල් පිපෙයි අප හද උයන්වල…
    හමා ගොස් අවසනය යලි නොඑන මාරුතය,
    පිපෙයි යලි සොදුරු මල් නිසා අප ආදරය,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හමා ගොස් අවසනය යලි නොඑන මාරුතය,
    පිපෙයි යලි සොදුරු මල් නිසා අප ආදරය,
    දැනෙයි සිසිලක් ලෙසට අවට ඇති සියලු දෙය,
    පිරෙයි අප ආදරෙන් පන නැගෙන ජීවිතය…
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැනෙයි සිසිලක් ලෙසට අවට ඇති සියලු දෙය,
    පිරෙයි අප ආදරෙන් පන නැගෙන ජීවිතය…
    විදින්නට ලොවක් තුල,
    සියල්ලක් සොදුරු කල,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මේ සින්දුව පට්ට මචන් :love:
    :yes:

    ඕකත් අහපංකො.. අහලා නැත්තං.. සිංදුව නෙමේ විචාරය..:D

    මම..
    මම රෙප් කැපුවේ නෑ බං එකෙක්ගෙවත් සත්තයි..
    කපන්න මට රේප් ඇත්තෙත් නෑ..
    තව අකවුන්ට් එකක් තියෙනවා එකෙත් තියෙන්නේ රතු කොටුවක්
    බොලාට පිස්සු බං.. ඔය වගේ තේරුමක් නැති රෙද්දවල් වලට නිකන් වෙලාව නාස්ති කරන එක පට්ට අපරාදයක්.. උඹලට ලාබයක් ලැබෙනවා නම් ඉතිං අවුලක් නැහැ.. නැත්තං ඉතිං ඔව්වා බොරු වැඩ කියලා තමයි කියන්න තියෙන්නෙ..

    mata thama ra 8.20 bola.
    ubalata kochchara kiwwath mathaka nahane ithin
    :rofl:
    එතකොට තෝ ඉස්සර රෑ එකොළහ (අපිට) වෙනකොට යන්නෙ මොකෝ..
    :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    එතකොට තෝ ඉස්සර රෑ එකොළහ (අපිට) වෙනකොට යන්නෙ මොකෝ..
    :angry:
    අයියා කඩේට ආවම මම ගෙදර යනවා බං. මම ඌත් එක්ක අවුල්. :(
    ගෙදර නෙට් නැහැ :no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:

    ඕකත් අහපංකො.. අහලා නැත්තං.. සිංදුව නෙමේ විචාරය..:D

    මම මේක අහල තියෙනවා මචන්.. කපුගේ ගෙ සින්දු වලට මම කොහොමත් ආසයි. :yes:
    අනිත් ඒක තමා ඔබ පෙම් කරනා ඔබේ කුමාරි...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සාගරේ ජලෙ විතර,
    ආදරෙයි හැම නිතර…
    කොතෙක්වත් ඇති නමුත් බොරු චාටු බස් කියන,
    අදත් ඇත ගොඩක් අය ආදරේ අගෙ දැනෙන,
     
    Dec 8, 2014
    129
    8
    0
    කැරි පකෝ මෙතන එක එකාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා
    ගන්න ආතල් එකක් ගනින් අපිට කමක් නැහැ මේ ත්‍රෙඩ් එකේ ටුක්කන්න එන්න එපා
    මහින්ද මේ පාර දිනොත් ආයේ 2028දී තමයි ජනාධිපතිවරණයක් තියන්න අදහස් කරන් ඉන්නෙ බලපන් මේ පාර මහින්ද දින්නත් ආණ්ඩුව එකා එකා ගැලවෙන හැටි
    බලපන් ඉන්න එවුන් කළ කිරිලා නිදහස් පක්ෂෙ ආණ්ඩුවක් උනාට අරලිය ගහ මන්දිරේ ඉන්නෙ UNP එකෙන් පැනපු එවුන් වැඩි හරියක්

    ඒවා කැරි වැඩ යකෝ මහින්දට උනේ පස්සෙ ආපු එවුන් ලොකු උනා
    ඌට කෙලවෙන්නෙත් අන්න එතනයි
    අද සිරි කොතට ගිහින් අපේ පුර්ණ සහයෝගය දෙන්න තීරණේ කළා
    60 දෙනෙක්

    පිස්සු හැදෙයි..
    කව්ද උබලට ඔය බොරු කතා කියන්නේ..
    2020දි ජනාධිපතිතුමා තව චන්දයක් දෙනවා..
    මම පර්සනලි හොදින්ම දන්නා හින්දයි කියන්නේ..
    2020 එන්නේ මාර්තු වල..
    මෛත්‍රී ගියාට අපේ නිමල් මහත්තය සෑහෙන්න සතුටුයි...
    එයා මේ දවස්වල අනිත් අපේ ලොක්කෝ ටික ශේප් කරන යන්නේ..
    උබල දන්නා දේ නෙමෙයි ඇතුලේ වෙන්නේ..
    මර්වින් මහත්තය අවුලෙන් හිටපු කතාව ඇත්ත..
    එක දැන් හරි..
    දැන් අපේ නිමල් මහත්තය වැඩේ ගානට කරගෙන යනවා..
    බලපන්කො ඔය එක එකා කියනවා වගේ කතා ඉස්සරහට වෙන්නේ නෑ...
    ඇත්ත විස්තර දැනගන්න ඕනෙනං මගෙන් අහපන් මන් සේරම කියන්නං...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු හැදෙයි..
    කව්ද උබලට ඔය බොරු කතා කියන්නේ..
    2020දි ජනාධිපතිතුමා තව චන්දයක් දෙනවා..
    මම පර්සනලි හොදින්ම දන්නා හින්දයි කියන්නේ..
    2020 එන්නේ මාර්තු වල..
    මෛත්‍රී ගියාට අපේ නිමල් මහත්තය සෑහෙන්න සතුටුයි...
    එයා මේ දවස්වල අනිත් අපේ ලොක්කෝ ටික ශේප් කරන යන්නේ..
    උබල දන්නා දේ නෙමෙයි ඇතුලේ වෙන්නේ..
    මර්වින් මහත්තය අවුලෙන් හිටපු කතාව ඇත්ත..
    එක දැන් හරි..
    දැන් අපේ නිමල් මහත්තය වැඩේ ගානට කරගෙන යනවා..
    බලපන්කො ඔය එක එකා කියනවා වගේ කතා ඉස්සරහට වෙන්නේ නෑ...
    ඇත්ත විස්තර දැනගන්න ඕනෙනං මගෙන් අහපන් මන් සේරම කියන්නං...
    අනේ මන්දා බං.. මම නම් ඔව හුට්ටවල් ගැන දන්නෙ නැහැ.. දන්න එකම දේ කවුරු දින්නත් ජනතාව පරාදයි කියලා විතරයි.. හිතුනොත් ඡන්දෙ දාන්නෙ නැහැ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොතෙක්වත් ඇති නමුත් බොරු චාටු බස් කියන,
    අදත් ඇත ගොඩක් අය ආදරේ අගෙ දැනෙන,
    දොසක් නැත කිසිත්වත් මෙහි නුබට මන් කියන,
    හිතක් ඇත මේ පැත්තෙ නුබේ දුක සැප සොයන…
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සු හැදෙයි..
    කව්ද උබලට ඔය බොරු කතා කියන්නේ..
    2020දි ජනාධිපතිතුමා තව චන්දයක් දෙනවා..
    මම පර්සනලි හොදින්ම දන්නා හින්දයි කියන්නේ..
    2020 එන්නේ මාර්තු වල..
    මෛත්‍රී ගියාට අපේ නිමල් මහත්තය සෑහෙන්න සතුටුයි...
    එයා මේ දවස්වල අනිත් අපේ ලොක්කෝ ටික ශේප් කරන යන්නේ..
    උබල දන්නා දේ නෙමෙයි ඇතුලේ වෙන්නේ..
    මර්වින් මහත්තය අවුලෙන් හිටපු කතාව ඇත්ත..
    එක දැන් හරි..
    දැන් අපේ නිමල් මහත්තය වැඩේ ගානට කරගෙන යනවා..
    බලපන්කො ඔය එක එකා කියනවා වගේ කතා ඉස්සරහට වෙන්නේ නෑ...
    ඇත්ත විස්තර දැනගන්න ඕනෙනං මගෙන් අහපන් මන් සේරම කියන්නං...
    :eek:
    උඹ වටින පොරක් වගේ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්දා බං.. මම නම් ඔව හුට්ටවල් ගැන දන්නෙ නැහැ.. දන්න එකම දේ කවුරු දින්නත් ජනතාව පරාදයි කියලා විතරයි.. හිතුනොත් ඡන්දෙ දාන්නෙ නැහැ..
    උඹ මහින්දට චන්දෙ දැම්මා හා සමානයි.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු හැදෙයි..
    කව්ද උබලට ඔය බොරු කතා කියන්නේ..
    2020දි ජනාධිපතිතුමා තව චන්දයක් දෙනවා..
    මම පර්සනලි හොදින්ම දන්නා හින්දයි කියන්නේ..
    2020 එන්නේ මාර්තු වල..
    මෛත්‍රී ගියාට අපේ නිමල් මහත්තය සෑහෙන්න සතුටුයි...
    එයා මේ දවස්වල අනිත් අපේ ලොක්කෝ ටික ශේප් කරන යන්නේ..
    උබල දන්නා දේ නෙමෙයි ඇතුලේ වෙන්නේ..
    මර්වින් මහත්තය අවුලෙන් හිටපු කතාව ඇත්ත..
    එක දැන් හරි..
    දැන් අපේ නිමල් මහත්තය වැඩේ ගානට කරගෙන යනවා..
    බලපන්කො ඔය එක එකා කියනවා වගේ කතා ඉස්සරහට වෙන්නේ නෑ...
    ඇත්ත විස්තර දැනගන්න ඕනෙනං මගෙන් අහපන් මන් සේරම කියන්නං...
    tho dannawada jalinda wa
    shanwa dannawada
    gampaha yatagalawa dannawada
     
    Status
    Not open for further replies.