http://kathapotha.blogspot.com/2010/06/03.htmlඔන්න ඔහොමයි මම මුලින්ම සඳුනිත් එක්ක කතා කලේ.මම නොහිතපු ඒත් මම පතපු විදියටම එයා මගෙ ලඟට ආපහු ආවා.ඒක හරිම පුදුමයි.ඒත් , කාව හරි හම්බවෙන්න තියෙනවනං , අනිවාර්යයෙන්ම එයාව හම්බෙනවා කියන කතාව ඇත්ත කියල මට එදා හිතුණා.

උබ පිස්සෙක්දහ් බ0 එකදිගට ඔහොමහ් පොස්ට් දාන්නෙහ් ? පොස්ට් කවුට් වැඩි කොරගන්නදහ් ?![]()




ස්පැම් නෙහ් යකෝ ඔහොමහ් පොස්ට් දැම්මමහ්මෙතන පොලි කෙලියක් යන්නේ...![]()

බැඳීම් ජිවිතයට
එනවා යනවා
ඒ
බැඳීම් අපිව
ජිවත් කරනවා
විනාශ කරනවා
ජිවත් කරවන
බැඳීම් අලුත්
ආරම්භයක්
දෙනවා
අපිව විනාශ
කරන බැඳීම්
අපිට හිත ගැබුරේ
තැන්පත්ව
සොඳුරු මනුෂයෙක්
බිහි කරනවා
අපිව කලාත්මක
මිනිසෙක්
කරනවා
හිතක
ඇතිවන
ගබුරුම තැන
තැන්පත් වන
මිනිසත්කම
උපද්දවන්නේ
ඒ බැඳීම් තුලයි
බැඳීම් යනු
මිනිසත්කමේ
සංකේතයයි
ආදරණිය වස්තුව , මගේ බෙන්ස් කාර් එක
ඔයා මගේ හයි ලක්ෂරි කාර් එක
ඔයා දැක්ක දවසේ ඉඳන් මගේ හදවත වී සික්ස් එන්ජිමක් වගේ හරිම වේගවත් වස්තු
ඔයා නැති පාළුව ගොඩක් දැනෙනවා මට
එත් මොනවා කරන්නද වාහන හදන රස්සාව නොකර ප්ලයිට් හදන්න
දැනගෙන හිටියනම් එකක් හදන එනවා ඉගිලිලා
මගේ වස්තු හොඳින් නේද පන
ඔයාගේ දකුණු කකුලේ සස්පෙන්ෂන් වල අවුල හරිද සුදු ... බෙහෙත් ගත්තද
මගෙත් වම අතේ වැලමිට ළඟ බෝල් ජොයින්ට් වල පින් ගහන්න වෙයි ළඟදීම වේදනාවයි මැණික
බෙහෙත් ගන්නවත් වෙලාවක් නෑ මේ වැඩ නිසා
මගේ ජිවිතේ ඔය නැතුව අබලන් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් වගේ
හරිම හිමින් තමා ගෙවෙන්නේ
ඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝ
අපේ ආදරේ ගොඩක් සංකීර්නයි හරියට එන්ජිමක් වගේ
මේ දුක් විඳින්නේ අපි දෙන්න වෙනුවෙන් මැණික එක තැනකට වෙලා ආදරෙන් ඉන්න
ඒ නිස වැඩිය කතා කරන්න වෙන්නේ නෑ
මේ ම්නුස්පයන්ගේ වාහන මුන්ගේ ගෙවල් වලට වඩා තියෙන්නේ රෙපයාර් සෙන්ටර් වල .
අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේ
මම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්
අපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්න
මම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලා
පාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේ
ඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලා
ආදරෙයි වස්තුවේ පනටත් වඩා
මේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන්
බොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේ
අපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලා
මෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනු
ස්පැම් නෙහ් යකෝ ඔහොමහ් පොස්ට් දැම්මමහ්![]()


අම්ම අයි මේ පිස්සුව කෙලියේ... KPයා එහෙම කළා මමත් කළා...





මුන් ඔක්කොමහ් එකයිනෙහ් බලන් යද්දිහ්තොට පිස්සුද බන්??
මටනම් පිස්සු

මුන් ඔක්කොමහ් එකයිනෙහ් බලන් යද්දිහ්![]()

ඔක්කොම එකයි.... තව මෙතන ඉන්නවා මෙහෙම කට්ටිය

