☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ උඹ ඔය ටොරන්ට් එකක් බානව නෙ උඹේ පරිගණකයට. ඒකම තමා ඔතන වෙන්නෙ. ඒ වෙනුවට උඹේ පරිගණකය නෙවෙයි තියෙන්නෙ. වෙනම පරිගණකයක්. ඒකට දීල තියෙන්නෙ 10Gb/s විතර කනෙක්ෂන් එකක්. ඒකෙ තියෙන්නෙ 4TB හාඩ් එකක්. ඒකෙ තමා utorrent (ruTorrent) තියෙන්නෙ. ඒකට අපි කනෙක්ට් වෙන්නෙ ඒකෙ utorrent වලට. ඉන් පස්සෙ අපිට බාන්න ඕන ටොරන්ට් එක බෑවෙන්නෙ ඒකට. ඉන් පස්සෙ ඒකෙ හාඩ් එකේ තියෙන අපි බාගත්ත ෆයිල් එක අපි ගන්නව http/ftp හරහා අපේ පීසී එකට. තෙරුනාද? :nerd:

    ඕකාට කුණුහරපෙන් කියලා දීහන් බන්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තේරුණා ලාවට වගේ.. එල..


    11.gif

    :lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ මම හිතුවේ මේ වෙන එකෙක් කියලා. උඹලා කටුස්සෝ වගේ පෙනුම මාරු කරනවනේ බං :angry:

    :rofl::rofl: ලෝකේ ගෝලාකාරයි... ගෑනු විවිදාකරයි... කිරියේ එවුන් කටුස්සෝ...... :D:D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ මේ නුල අහවර කරන්නත් කාලේ අවිල්ලානේ... දැන් 9500ත් පැනලා.....

    තුන්වන කොටස හෙට පටන් ගන්න පුළුවන් වගේ.....
     
    Status
    Not open for further replies.