ඉන්නවා බන් ඉතින්. වැඩ වගේකුත් තියෙනවා බන් ඉවර කරන්න
මන් ඉතින් ඕව අඳින්නෑ බන්මේ උබේ එකද? මල් මල් එකක්


කෑවට කමක්නැහැ බොන්නෙ නැතුවඑල එල.... කාලා බීලද ඉන්නේ....
මන් ඉතින් ඕව අඳින්නෑ බන්
එතකොට හදිස්සියට එලියට ගන්න අමාරුයි![]()
කෑවට කමක්නැහැ බොන්නෙ නැතුව
පාප මිත්රයෝඅද බිවුවේ නෑ බන්... දැන් එක මෙහෙමම නවත්තනවා.... කොහෙවත් යන්නේ නෑ... ටික දවසක් යාළුවො අයින්ම කරනවා... නැත්නම් අමාරුයි,.
උඹ කිව්වේ අද ගාල්ලේ යනෝ කියල බන්වැලිගම ඉන්නේ... හෙට යනවා ගාල්ලට... ඔෆිස් එකට යනන ඕන.
හැදෙන්න ඕනෙනම් යාලුවෝ අයින් කරන්න ඕනේ.... තව ගෙදර වැඩි වෙලා ඉන්න ඕනේ කොහොමහරි.... නැත්නම් අමාරුයි

දාලද? අමුඩයක් ගස්සන්නද?



මමත් යනෝ බන්.
වැඩ වගයක් තීනෝ කරන්ට
වැඩ වගයක් තිනෝ. ඊට කලින් වරෙන් 2000 ගහන්න.හැදෙන්න ඕනෙනම් යාලුවෝ අයින් කරන්න ඕනේ.... තව ගෙදර වැඩි වෙලා ඉන්න ඕනේ කොහොමහරි.... නැත්නම් අමාරුයි