එල එල තැන්කූ වේවා!!මේ කිරියෙ කොටු 6 7 තියෙන උන්ගෙ හිටු කියලා කොටු වැඩිවෙන්නෙ කොහොමද හොඳ ත්‍රෙඩ් දාන්නෙත් නැතුව සහ හොරෙන් රෙප් ශෙයාර් කිරීම යනු කුමක්ද?
![]()
හොඳ ත්‍රේඩ් දාන්න ඕන නෑ.. ගෑනු හෙළුවෙන් ඉන්න පිංතූර ටිකක් දාපන්..

එල එල තැන්කූ වේවා!!මේ කිරියෙ කොටු 6 7 තියෙන උන්ගෙ හිටු කියලා කොටු වැඩිවෙන්නෙ කොහොමද හොඳ ත්‍රෙඩ් දාන්නෙත් නැතුව සහ හොරෙන් රෙප් ශෙයාර් කිරීම යනු කුමක්ද?
![]()

අද එන්න ඕනි පුළුවන් උනොත්.. උඹ රෑට එනවද චැට් එකට සෙට් වෙන්න..?
ඌ කරන ජොබ් එකත් එක්ක නිදහස අඩුයිනේ බං..
එදා නොන්ඩි උනා
බඩී ලග තියෙනවා...ඉල්ලගන්න මල්ලි
එන වචන හරි අමාරුවෙන් ගලපගන්නේ බං.. චමලිය කොහෙන් එබෙයිද මන්ද... මෙන්න මේක දාපන් ලස්සනයි කිවුව.... ඉතිං මම දැම්ම.... අන්තිමට මට කෙළවුණ....
![]()
උඩින් උඹ දාපුවට අයිති කාරයෝ හිටියෝතින් මාව අයිත් කසාදයක් බඳින්න බැරි තත්වෙට පත්කරාවි මේවා දාල...



හොඳ ත්‍රේඩ් දාන්න ඕන නෑ.. ගෑනු හෙළුවෙන් ඉන්න පිංතූර ටිකක් දාපන්..
ඔවු ඔවු මම රෑට එනවා.... ෆන් එකක් ගමු...

එදා නොන්ඩි උනා
බඩී ලග තියෙනවා...ඉල්ලගන්න මල්ලි


අඩේ ෆෝන් එකේ නිසා ඇනිමේශන් පේන්නෙනෑ![]()
එකේ අවුලක් නැහැ.. මේකේ ඉන්න එවුන්ට පේනවනේ... ඔයත් කොම්පියුටර් එකකින් ආවොතින් පෙනේවි.... දාල බලන්නකෝ..

මෙහෙමයි මගේ අදහස කවුරුත් යන්න එපා ත්‍රෙඩ් එකෙන් එහෙම කියලා මේකෙම ඉන්නත් එපා අපි හැමෝටම වැඩ තියන ගමන් මෙතනට එන්නේ...එහෙම නේද? එන්නේ පොඩ්ඩක් රිලක්ස් වෙලා යන්නයි....
මෙහෙම කරමු ..බොරුවට ටැග්ස් දදා පොස්ට් කවුන්ට් වැඩි කරන්න හදන ඒක නවත්වමු..කියන්න ඕන දෙයක් විහිළුවක් කියලා යන්න...ඊලග කෙනා හෝ ආදාල කෙනා ඒකට උත්තර දෙයි...අනිත් අයත් එහෙමයි...එතකොට මුලක ඉදන් කියවන් යද්දී උනත් ආසයි..හිනා යනවා...පොඩි දෙයක් තියෙනවා..තමන් නවත්වපු තැන ඉදන් ඉදන් කියන්න පුළුවන් අහලා තියන දෙකට...වැඩකට නැති ඒවා දාපුවම ත්‍රෙඩ් ඒක අප්පිරියා වෙන ඒක නවත්වන්න බැහැ...මේක මගේ අදහස....
පොඩි ළමයි නැහැනේ මෙතන පොස්ට් කවුන්ට් වැඩි කරගෙන සතුටු වෙන..ඒක නිසා ත්‍රෙඩ් එකේ කවුරුත් නැත්නම් විකාර නොදා ඉමු...එතකොට ඉලගට් එන කෙනාට පහසුයි.....
හැමෝම ඉන්න...කවුරුත් යන්න එපා..අපි ඔක්කොම මේක ඉස්සරහට අරන් යමු...තනු එයි හිමින්.... බඩී උනත් එයි....අනිත් අයත් එනවනේ...එහෙම කරමුද???

එල එල.. උඹ ෆිල්ම්ස් බලන්නෙ නැද්ද..?
උඹ එළකිරි එන්නෙ ෆෝන් එකෙන්ද..? මොකක්ද ෆෝන් එක.. කොහොමද බං සිංහල ටයිප් කරන්නෙ.. මං ෆෝන් ගැන වැඩිය දන්නෑ.. ටැබ් එකක් තියෙනවා Galaxy.. පාවිච්චි වෙන්නෑ බං..
අහ්හ් වෙසියෝ......
අඩේ එකේ දිව දික් කරන සීන් එකක්ද තියෙන්නෙ?![]()