☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම හොඳින් අනේ ඔයාට කොහොමද..? :dull:

කෝ මාක්, නෝ මාක් බැලුවා කියහංකො අද ගිහින්.. පට්ට ඈ..:nerd:
මම හොදින් අනේ.. ඔයා තම මම මේ මුළු ලෝකෙන්ම දැක්ක ලස්සන එක්කෙනා
අහ ඔව් බන් එක ෆට්ට වගේ.. මම ඔකේ trailer දැක්ක මචං savoy එකේ Penguins of Madagascarබලන්න ගියාම

අද මාර අවුලක් ඔයී මට උනේ... හෙඩ්ඔෆිස් ගියා වැඩ වගේකට... එතෙනට ඇවිල්ල හිටිය ලස්සන සුදු මිස් කෙනෙක්.. සාරියක් ඇඳලා හිටියේ... කහ පාටයි... එයා නැවිල ලියද්දි අස්සෙන් සුදු පාටට කුක්කු දෙක දැක්ක ඕයි..... ඒසී අස්සේ ඉඳලත් මට දහඩිය දැම්ම.... මාර ගති... වට පිට බැලුවත් කවුරුත් හිටියේ නැහැ... මම හෙමින් කතාවට අල්ලගත්ත.... ඒ අතරේ මම ලියන්න කියල එයාට දුන්න පොඩි දේවල් ටිකක්.... අපේ ඔෆිස් එකට ගේන්න තිබුන දේවල්.... එයා ලියද්දි මම හොරෙන් බැලුවා... දෙකට බෙදුන තැන, පාට බල බල ඉන්දැද්දී එකපාරටම උඩ බැලුවනේ බං.... මම ගැස්සුනා... මොකුත් කිවුවේ නැහැ... සාරිය බෙල්ල වටේට දාගෙන කොන්ඩේ අරගත්ත ඉස්සරහට..... මාර නෝන්ඩිය ඕයි.... ඒක මතක් වෙද්දී හොදි ඕනම නැහැ.... ඒ කෙල්ල මතක් වෙද්දී දෙවුදත් තෙර පොලව පලන් ගියා වගේ, මගෙත් කලිසම පලන් එන්න හදනවා ඕයි......

:sorry::eek::lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හොදින් අනේ.. ඔයා තම මම මේ මුළු ලෝකෙන්ම දැක්ක ලස්සන එක්කෙනා
    අහ ඔව් බන් එක ෆට්ට වගේ.. මම ඔකේ trailer දැක්ක මචං savoy එකේ Penguins of Madagascarබලන්න ගියාම
    සුපිරි ෆිල්ම් එක මචං.. කෑල්ලත් එක්ක ගිහින් බලපං..:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අද මාර අවුලක් ඔයී මට උනේ... හෙඩ්ඔෆිස් ගියා වැඩ වගේකට... එතෙනට ඇවිල්ල හිටිය ලස්සන සුදු මිස් කෙනෙක්.. සාරියක් ඇඳලා හිටියේ... කහ පාටයි... එයා නැවිල ලියද්දි අස්සෙන් සුදු පාටට කුක්කු දෙක දැක්ක ඕයි..... ඒසී අස්සේ ඉඳලත් මට දහඩිය දැම්ම.... මාර ගති... වට පිට බැලුවත් කවුරුත් හිටියේ නැහැ... මම හෙමින් කතාවට අල්ලගත්ත.... ඒ අතරේ මම ලියන්න කියල එයාට දුන්න පොඩි දේවල් ටිකක්.... අපේ ඔෆිස් එකට ගේන්න තිබුන දේවල්.... එයා ලියද්දි මම හොරෙන් බැලුවා... දෙකට බෙදුන තැන, පාට බල බල ඉන්දැද්දී එකපාරටම උඩ බැලුවනේ බං.... මම ගැස්සුනා... මොකුත් කිවුවේ නැහැ... සාරිය බෙල්ල වටේට දාගෙන කොන්ඩේ අරගත්ත ඉස්සරහට..... මාර නෝන්ඩිය ඕයි.... ඒක මතක් වෙද්දී හොදි ඕනම නැහැ.... ඒ කෙල්ල මතක් වෙද්දී දෙවුදත් තෙර පොලව පලන් ගියා වගේ, මගෙත් කලිසම පලන් එන්න හදනවා ඕයි......

    ඔච්චර වයසට ගිහිල්ලත් කුපාඩිකම අඩු වෙලා නෑනේ...:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සුපිරි ෆිල්ම් එක මචං.. කෑල්ලත් එක්ක ගිහින් බලපං..:)
    අයෙත් next month එකේ පඩි ගත්තම තමා බන්.. මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ මචං shopping කරලා :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයෙත් next month එකේ පඩි ගත්තම තමා බන්.. මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ මචං shopping කරලා :dull::dull:
    :lol:
    මං ගාවත් සල්ලි නෑ බං.. කෙල්ල තමා ටිකට් ගත්තෙ.. කන්න බොන්න අරන් දුන්නෙ.. මං මොකාද වගේ ඔහේ බලන් හිටියා..:rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    330wcw2.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද මාර අවුලක් ඔයී මට උනේ... හෙඩ්ඔෆිස් ගියා වැඩ වගේකට... එතෙනට ඇවිල්ල හිටිය ලස්සන සුදු මිස් කෙනෙක්.. සාරියක් ඇඳලා හිටියේ... කහ පාටයි... එයා නැවිල ලියද්දි අස්සෙන් සුදු පාටට කුක්කු දෙක දැක්ක ඕයි..... ඒසී අස්සේ ඉඳලත් මට දහඩිය දැම්ම.... මාර ගති... වට පිට බැලුවත් කවුරුත් හිටියේ නැහැ... මම හෙමින් කතාවට අල්ලගත්ත.... ඒ අතරේ මම ලියන්න කියල එයාට දුන්න පොඩි දේවල් ටිකක්.... අපේ ඔෆිස් එකට ගේන්න තිබුන දේවල්.... එයා ලියද්දි මම හොරෙන් බැලුවා... දෙකට බෙදුන තැන, පාට බල බල ඉන්දැද්දී එකපාරටම උඩ බැලුවනේ බං.... මම ගැස්සුනා... මොකුත් කිවුවේ නැහැ... සාරිය බෙල්ල වටේට දාගෙන කොන්ඩේ අරගත්ත ඉස්සරහට..... මාර නෝන්ඩිය ඕයි.... ඒක මතක් වෙද්දී හොදි ඕනම නැහැ.... ඒ කෙල්ල මතක් වෙද්දී දෙවුදත් තෙර පොලව පලන් ගියා වගේ, මගෙත් කලිසම පලන් එන්න හදනවා ඕයි......
    patta seen eka :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled: හෙන ගේමක් දීලා සල්ලි එකතුකරගත්තේ.... එකනම් පපුවටම රිදුනා... :(:(
    වොරන්ටි නැති බඩු ගන්නෙපා හුකන්නො සල්ලි දීලා..

    ඔන්න දුන්නා....
    උම්මා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පළොස්දාහයිනේ මල්ලි.. අර එක අයියා කෙනෙක් ත්‍රේඩ් එකකුත් දාලා තිබ්බෙ..:(

    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'