☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    GT aiyata ethi ane.. pawl kadanna epa oya :P :D
    the wathu nethi eun kohomada gewanne ethakota ? :eek:

    GT බැඳලද.එහනම් වැඩක් නෑ
    දෑවැද්දෙන් 10%ක් දෙන්න ඕනි.දැවැදිත් නැත්නම් මගුල කතා කරන්නේ නැතිලු.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Muta ekath epalu..:lol:

    මට ඕනේ මට වඩා උස අඩු කියුට් , ලස්සන ,වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා නැති ,අහිංසක ,උගත් ,බුද්ධිමත් ,වැදගත් පවුලක කෙල්ලක් :love::love::yes::yes:
    පුලුවන්නම් සෙට් කරලා දීපල්ලා ..!! රේප් 12 ගානේ දෙනවා :cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට ඕනේ මට වඩා උස අඩු කියුට් , ලස්සන ,වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා නැති ,අහිංසක ,උගත් ,බුද්ධිමත් ,වැදගත් පවුලක කෙල්ලක් :love::love::yes::yes:
    පුලුවන්නම් සෙට් කරලා දීපල්ලා ..!! රේප් 12 ගානේ දෙනවා :cool::cool:

    මොන්ටිසෝරියකින් තමයි ඔය වගේ එකක් හොයාගන්න වෙන්නේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන්ටිසෝරියකින් තමයි ඔය වගේ එකක් හොයාගන්න වෙන්නේ.

    :baffled::baffled::baffled:
    ඔහොම හිත කඩන්න එපා සහෝ ..!! අපිත් කන බොන මිනිස්සු :(
    ඔව් බන් ..ඔය වගේ කෙල්ලෙක් ලොවෙත් හොයන්න බෑ
    :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull::dull::dull::(:( වැඩක් නෑ..අහිංසක මම පව් :(:(

    අපි යමන් පිටරටකට.අර සරමා වත් සෙට් කරගමු.ඌ දන්නවා යුරෝපේ කෙල්ලෝ අපේ කෙල්ලොන්ට වඩා හොඳයි කියලා.ඌට කපු වැඩේ බාර දෙමු.;);)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපි යමන් පිටරටකට.අර සරමා වත් සෙට් කරගමු.ඌ දන්නවා යුරෝපේ කෙල්ලෝ අපේ කෙල්ලොන්ට වඩා හොඳයි කියලා.ඌට කපු වැඩේ බාර දෙමු.;);)

    ඌ පිටරට එකෙක් සෙට් කරලා කියයි ඔයිට වඩා කොල්ලෝ හොදයි අනෙක් රටේ කියල :lol::lol:
    මම ජපානේ යන්න ඉන්නේ කෙල්ලක් හොයාගෙන :cool::cool:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: ගොඩ දවසකින් ආපු ගමන් මේක දැක්කේ
    ඔය තුන්දෙනාව ඉතින් හොදටම ආශ්‍රය කරලා තියෙන්නේ උබනේ ඔය ගැන හොදටම තීරණේ කරන්න පුළුවන් උබටම තමයි

    ගෙවල් ළඟ නංගි කෙනෙකුත් ඉන්නවා බං ලිස්ට් එකට එකතු වෙන්න බලාගෙන... මල් බබා කිවුව වගේ මුන්ට පිස්සුද මන්ද... ආතල් එකේ ඉන්න තියන කාලේ ටිකෙන් ටික නැති කරන්න හදන්නේ...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මට ඕනේ මට වඩා උස අඩු කියුට් , ලස්සන ,වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා නැති ,අහිංසක ,උගත් ,බුද්ධිමත් ,වැදගත් පවුලක කෙල්ලක් :love::love::yes::yes:
    පුලුවන්නම් සෙට් කරලා දීපල්ලා ..!! රේප් 12 ගානේ දෙනවා :cool::cool:

    anith okoma thibbath oka nam thiyena kellek ada kale hoyanwa boru malliyo :baffled:
     
    Status
    Not open for further replies.