☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ekenekta ridei meka dekkama :rofl:
    perai, D, mai, Teddyai yanawa RIO !!!! :D :P

    හා.. එලුස් කොළඹ ආවම අපේ සෙට් එකත් එක්ක සෙට් වෙලා ආස්මියටත් එන්න කියල අපි යනවා baskin & robbins :baffled::baffled::baffled:රිද්දගන්න එපා

    මම කොහොමත් ටෙඩියව ෆිට් කරගන්නව. පොරත් වෙජි නෙ.. ඉතින් ඉස්සො වඩේ කන එක පොරට බෝරින් වෙයි තොපිත් එක්ක ගිහින් :baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    Iye teddya magen ehuwa kauda kumara kiyanne kiyala.. man kiuwa naki samanalayek kiyala :lol: :rofl:

    kamak na ashmi akki elus and hulki ekka math yanawa :frown::growl:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Iye teddya magen ehuwa kauda kumara kiyanne kiyala.. man kiuwa naki samanalayek kiyala :lol: :rofl:

    kamak na ashmi akki elus and hulki ekka math yanawa :frown::growl:

    එයාටත් ඕනි නැති මගුලක් නැහැනෙ සුදූ අපේ ඒවට හොට දාන්නේ. පැත්තකට වෙලා ඉන්න කියපිය :growl::growl: පොර බයවෙලා පොරට සොරි.කොම් වෙයි කියල:baffled::baffled::baffled:

    මම කව්ද කියල දැනගන්න නන් ජෝඩුව වරෙන් මාව ෆේස් ටු ෆේස් මුණගැහෙන්න :growl::growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි අද දවල්ට අඹරැල්ලා මාලුව..දැන් ප්‍රංසෙ දිහාවෙන් තදබල වේදනාත්මක මරු විකල් විලාපයක් ඇසේවි මිත්‍රවරුනි..නොසලකා හරින්න..:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔෆිස් එකේ වැඩත් එක්ක එලකිරි එකේ සෙට් එකත් එක්ක ආතල් එකේ ඉන්නවා බන් පට්ට ස්ලෝව් ඉන්ටර්නෙට් එක්කම:baffled::baffled:
    නෙට් මොකක් හරි අවුලක් නම් තියෙනවා තමාහ් මෙහෙත් ටිකක් ස්ලොව් උනා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා.. එලුස් කොළඹ ආවම අපේ සෙට් එකත් එක්ක සෙට් වෙලා ආස්මියටත් එන්න කියල අපි යනවා baskin & robbins :baffled::baffled::baffled:රිද්දගන්න එපා

    මම කොහොමත් ටෙඩියව ෆිට් කරගන්නව. පොරත් වෙජි නෙ.. ඉතින් ඉස්සො වඩේ කන එක පොරට බෝරින් වෙයි තොපිත් එක්ක ගිහින් :baffled::baffled:

    :shocked:අම්මප කියපන්..:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි අද දවල්ට අඹරැල්ලා මාලුව..දැන් ප්‍රංසෙ දිහාවෙන් තදබල වේදනාත්මක මරු විකල් විලාපයක් ඇසේවි මිත්‍රවරුනි..නොසලකා හරින්න..:D
    අපි අද දවල්ට පොල් සම්බොලයි පානුයි :(
    අපිට කොහෙන්දහ් කාසි ඔවා කන්නහ්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:අම්මප කියපන්..:D

    වචන දෙකක් නැහැ සහෝ...
    එලුස් සනීප වෙලා වීක්එන්ඩ් එකේ කොළඹ ආපුවම අනිවා සෙට් වෙලා අයිස්ක්‍රීම් කමු... :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාටත් ඕනි නැති මගුලක් නැහැනෙ සුදූ අපේ ඒවට හොට දාන්නේ. පැත්තකට වෙලා ඉන්න කියපිය :growl::growl: පොර බයවෙලා පොරට සොරි.කොම් වෙයි කියල:baffled::baffled::baffled:

    මම කව්ද කියල දැනගන්න නන් ජෝඩුව වරෙන් මාව ෆේස් ටු ෆේස් මුණගැහෙන්න :growl::growl::growl:

    හක හක..:rofl:ෆේස් ටු ෆේස්..:lol::lol:අනේ නිකන් පලයන් හිවලො..අඩුගානේ ඇඟක් පතක් තියෙන එකෙක් ඔහොම කිව්වනන් දුක නෑ..:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එයාටත් ඕනි නැති මගුලක් නැහැනෙ සුදූ අපේ ඒවට හොට දාන්නේ. පැත්තකට වෙලා ඉන්න කියපිය :growl::growl: පොර බයවෙලා පොරට සොරි.කොම් වෙයි කියල:baffled::baffled::baffled:

    මම කව්ද කියල දැනගන්න නන් ජෝඩුව වරෙන් මාව ෆේස් ටු ෆේස් මුණගැහෙන්න :growl::growl::growl:

    na ban ara fb grp eke iye pereida dekala thiyenne eya ubawa add kara kiyala :rofl: face to face hambela bota nellanam? :eek::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි අද දවල්ට පොල් සම්බොලයි පානුයි :(
    අපිට කොහෙන්දහ් කාසි ඔවා කන්නහ්

    :shocked:බුදුහ් අම්මේහ්..කියනහ් බොරුහ්..අපායේහ් යයිහ් යකොහ්..:frown:
     
    :love::love::D
     
    Status
    Not open for further replies.