☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් නම් ..එකෙන් වාසිය උනේ අපිට ..දැන් මමත් හෙන ෆේමස් මේකේ ..!!
    අයෙත් පොද්දක් ඒ වගේ ෆෙමස් කරලා ගන්නවානම් මමත් fake එකක් හරි හදන ඇවිත් පොඩි සප් එකක් දෙනවා බන් ..මේකේ අපි වෙනුවෙන් මහන්සි වෙද්දී එවුන්ට අපි සලකනවා මදි බන්

    ඔවු බං උගේ රේප් කපද්දී, උගේ ඔරිජිනල් ඒකෙන රේප් දීලත් තිබුන... දුකේ බැහැ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mofQ93u.png

    සුබ උදැසනක් කට්ටියටම:yes:

    කේසි බඩ් අයියා වෙත

    මේ වගේ ගැෆික් විධිහට සින්හල අකුරු ටයිප් කරන්නේ කෙසේද වෙලාවක් තියේ නම් කියන්න :yes:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔවු බං උගේ රේප් කපද්දී, උගේ ඔරිජිනල් ඒකෙන රේප් දීලත් තිබුන... දුකේ බැහැ..

    ඔව් නම් ..උගේ රේප් කපල ..මේකේ ඉන්න එවුන් හරි ඉරිසියයි අපි ෆේමස් වෙනවට :dull::dull::dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔව් නම් ..එකෙන් වාසිය උනේ අපිට ..දැන් මමත් හෙන ෆේමස් මේකේ ..!!
    අයෙත් පොද්දක් ඒ වගේ ෆෙමස් කරලා ගන්නවානම් මමත් fake එකක් හරි හදන ඇවිත් පොඩි සප් එකක් දෙනවා බන් ..මේකේ අපි වෙනුවෙන් මහන්සි වෙද්දී එවුන්ට අපි සලකනවා මදි බන්
    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් අහල තියෙනව බං.. රේඩියෝ එකේදී ඉල්ලමු..

    මේකෙ වීඩියෝ එකට මං ආස බං.....ඉස්කෝලෙ යන කාලෙ ඔහොම දේවල්නෙ උනේ ඉතින්....

    ඒක නෙවෙයි.. රෙඩියෝ එකේදි ඉල්ලමු කිව්වෙ...රෑ 8 ට යන එකද?

    සතියෙ දවස් හතට ශෝ 7ක් ම යනවද...මට සෑහෙන කාලෙකින් සෙට් වෙන්න බැරිඋනා:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ මම මේක දැන් දැක්කේ බන් ..සිරාවටම ඇඩෙනවා බන් ඔය සින්දුව ඉස්සර අහද්දී ..!! :sorry::sorry:

    ඉස්කෝලෙ යන කාලෙ පැය ගනන් අහපු එකක්... :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මේකෙ වීඩියෝ එකට මං ආස බං.....ඉස්කෝලෙ යන කාලෙ ඔහොම දේවල්නෙ උනේ ඉතින්....

    ඒක නෙවෙයි.. රෙඩියෝ එකේදි ඉල්ලමු කිව්වෙ...රෑ 8 ට යන එකද?

    සතියෙ දවස් හතට ශෝ 7ක් ම යනවද...මට සෑහෙන කාලෙකින් සෙට් වෙන්න බැරිඋනා:sorry:

    සඳුදා රන්දික මෙන්ඩිස්...
    අඟහරුවාදා තරිඳු එම්ජේ....
    බදාදා නැහැ...
    බ්‍රහස්පතින්දා මහේෂ් කරනවා වාහන ගැන...
    සිකුරාදා එක්කෝ සස්ලිට් නැත්නම් දත් කිඹුලා...
    අනිත් දවස් වල නැහැ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සඳුදා රන්දික මෙන්ඩිස්...
    අඟහරුවාදා තරිඳු එම්ජේ....
    බදාදා නැහැ...
    බ්‍රහස්පතින්දා මහේෂ් කරනවා වාහන ගැන...
    සිකුරාදා එක්කෝ සස්ලිට් නැත්නම් දත් කිඹුලා...
    අනිත් දවස් වල නැහැ...

    දතාගේ ශෝ එකකට සෙට් වෙන්න බැරිඋනා බන් හෙන කාලෙකින් .:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දතාගේ ශෝ එකකට සෙට් වෙන්න බැරිඋනා බන් හෙන කාලෙකින් .:baffled:

    නය්ට් එකක් එහෙම කරලා ආව දවසක් උනොතින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගෙන විනාඩි 10ක් යද්දී මම දොයි... ආදී කල්පිත සින්දුනේ දාන්නේ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නය්ට් එකක් එහෙම කරලා ආව දවසක් උනොතින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගෙන විනාඩි 10ක් යද්දී මම දොයි... ආදී කල්පිත සින්දුනේ දාන්නේ...

    දතාගේ අමු සිංහල දිරවන්න මටත් දවස් දෙක තුනක් යනවා බන් :baffled:
     
    Status
    Not open for further replies.