☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :love::love::D:D:yes:
    කාම එකට යන්න මමත් හෙන ආසවෙන් හිටියේ බන්

    යමුද ?කස්ටිය

    හැබැයි අපි ෆොෂ් මදිද මන්ද බන් :confused:

    honda credit card ekakui salli tikakui aran yaman ibema posh wenawa :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19087433 said:
    මෙන්න පුතාලට හොද චාන්ස් එකක් අපේ හිත හොද කොල්ලෙක්ගෙන් :yes:

    :love::love::D:D:yes:
    කාම එකට යන්න මමත් හෙන ආසවෙන් හිටියේ බන්

    යමුද ?කස්ටිය

    හැබැයි අපි ෆොෂ් මදිද මන්ද බන් :confused:

    මොනවද බං ගිහින් කරන්න තියෙන්නේ... නමෙන් නම් පෙන්නේ ගෙජ්ජි මිරිකන තැනක් වගේ... කාම... මේකේ ඉන්න එවුන් එක්කන් ගිහින් මේ මනුස්සයට යන්න වෙන්නේ හොම්බෙන් තමයි... බට පඳුරු වගේ ඉන්න එවුන් ගිලින තරම දන්නේ නැහැනේ... දත් කිඹුලාගේ සීන් එක මතකනේ... අන්තිමට උනේ මොකක්ද කියලා මතකයිනේ... තවම මේකේ එවුන් හැදිලා නැහැ..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :lol::lol::lol::lol::eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොනවද බං ගිහින් කරන්න තියෙන්නේ... නමෙන් නම් පෙන්නේ ගෙජ්ජි මිරිකන තැනක් වගේ... කාම... මේකේ ඉන්න එවුන් එක්කන් ගිහින් මේ මනුස්සයට යන්න වෙන්නේ හොම්බෙන් තමයි... බට පඳුරු වගේ ඉන්න එවුන් ගිලින තරම දන්නේ නැහැනේ... දත් කිඹුලාගේ සීන් එක මතකනේ... අන්තිමට උනේ මොකක්ද කියලා මතකයිනේ... තවම මේකේ එවුන් හැදිලා නැහැ..

    නැ බන් මුට වද දෙන්න හොද නැ ඕක ටිකක් පොෂ් තැනක් බන් එන්ට්‍ර්ස් එකම 5000 ක් වත් යයි සේරම එන්නේ කෝටිපතියන්ගේ පවුල් වල පොලිටිකල් පවුල් වල උන් අපිට හැප්පෙන්න ඕනේ නම් අඩුම ගානේ මොන්ටරෝ එකක් වත් බස්සන්න වෙනවා

    හ්ම් එක නිසා ගමු කට්ටිය එක්කලම පොඩ් නත්තල් පාටියක් කාටත් හොදයි එක :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19087526 said:
    නැ බන් මුට වද දෙන්න හොද නැ ඕක ටිකක් පොෂ් තැනක් බන් එන්ට්‍ර්ස් එකම 5000 ක් වත් යයි සේරම එන්නේ කෝටිපතියන්ගේ පවුල් වල පොලිටිකල් පවුල් වල උන් අපිට හැප්පෙන්න ඕනේ නම් අඩුම ගානේ මොන්ටරෝ එකක් වත් බස්සන්න වෙනවා

    හ්ම් එක නිසා ගමු කට්ටිය එක්කලම පොඩ් නත්තල් පාටියක් කාටත් හොදයි එක :)
    :yes::yes::yes::D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොනවද බං ගිහින් කරන්න තියෙන්නේ... නමෙන් නම් පෙන්නේ ගෙජ්ජි මිරිකන තැනක් වගේ... කාම... මේකේ ඉන්න එවුන් එක්කන් ගිහින් මේ මනුස්සයට යන්න වෙන්නේ හොම්බෙන් තමයි... බට පඳුරු වගේ ඉන්න එවුන් ගිලින තරම දන්නේ නැහැනේ... දත් කිඹුලාගේ සීන් එක මතකනේ... අන්තිමට උනේ මොකක්ද කියලා මතකයිනේ... තවම මේකේ එවුන් හැදිලා නැහැ..

    :baffled::baffled::baffled::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සඳුදා රන්දික මෙන්ඩිස්...
    අඟහරුවාදා තරිඳු එම්ජේ....
    බදාදා නැහැ...
    බ්‍රහස්පතින්දා මහේෂ් කරනවා වාහන ගැන...
    සිකුරාදා එක්කෝ සස්ලිට් නැත්නම් දත් කිඹුලා...
    අනිත් දවස් වල නැහැ...

    ආයේ අහන්න පටන් ගන්න ඕන මචෝ.....:)

    වෙලාව තමයි අවුල... ගෙදර යද්දි 7 8 වෙනව... ඉතින් ඇඟ පොඩ්ඩක් හෝදගෙන කාල බීල එද්දි වෙලාව ගිහින්:no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ආයේ අහන්න පටන් ගන්න ඕන මචෝ.....:)

    වෙලාව තමයි අවුල... ගෙදර යද්දි 7 8 වෙනව... ඉතින් ඇඟ පොඩ්ඩක් හෝදගෙන කාල බීල එද්දි වෙලාව ගිහින්:no:

    අපරාදේ බන් ..:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ආයේ අහන්න පටන් ගන්න ඕන මචෝ.....:)

    වෙලාව තමයි අවුල... ගෙදර යද්දි 7 8 වෙනව... ඉතින් ඇඟ පොඩ්ඩක් හෝදගෙන කාල බීල එද්දි වෙලාව ගිහින්:no:

    umbath radio karanawa da. nidi maragena hari eka nam ahanna ona :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    umbath radio karanawa da. nidi maragena hari eka nam ahanna ona :)

    මං කරන් නෑ බං.... අහන්න වෙලාවක් නැතුව යනව....

    කිඹුල අයින් වෙනව කියල හෙන සීන් එකක් ගියේ..එදයින් පස්සෙ ඇහුවෙම නෑ..මං හිතුවෙ කිඹුල රේඩියෝ කරන් නැතුව ඇති කියලා:(
     
    Status
    Not open for further replies.