සොහොන;19094262 said:ලින්ක් එක දියන්කෝ රේඩ්යෝ අහන්න![]()
සොහොන .. මං අර විදිහට සුදු කරලා බැලුව බන් .. ඒක අර කොළ පාටත් එක්ක සෙට් වෙන්නේ නෑ

සොහොන;19094262 said:ලින්ක් එක දියන්කෝ රේඩ්යෝ අහන්න![]()

අද බස් එකෙන් බහිද්දිම පරණ කෑල්ල කොල්ලගේ අතේ එල්ලීගෙන යනවා දැක්ක බන්
එකී මව අදුරගත්තා
හිනාවක් දැම්ම ශේප් එකේ
මමත් උන් දෙන්න පස්සෙන් ගියා පොඩ්ඩක් ආතල් එකට වගේ
කොල්ල බය වෙලා තිවිල් එකක් අරන් යන්න කතාව ..!
පව් කියල මම අපහු ආව
දුකකුත් තියනවා ..සතුටකුත් තියනවා
අනේ මන්ද ..!
අඩන්නද
හිනාවෙන්නද
කියල
තේරෙන්නේ
නෑ

උබද යකෝ මගෙ කෙල්ල දිහා පෙරේතයෙක් වගේ බලන් හිටියේ![]()

Mokatada ithin passen giye oyaaඅද බස් එකෙන් බහිද්දිම පරණ කෑල්ල කොල්ලගේ අතේ එල්ලීගෙන යනවා දැක්ක බන්
එකී මව අදුරගත්තා
හිනාවක් දැම්ම ශේප් එකේ
මමත් උන් දෙන්න පස්සෙන් ගියා පොඩ්ඩක් ආතල් එකට වගේ
කොල්ල බය වෙලා තිවිල් එකක් අරන් යන්න කතාව ..!
පව් කියල මම අපහු ආව
දුකකුත් තියනවා ..සතුටකුත් තියනවා
අනේ මන්ද ..!
අඩන්නද
හිනාවෙන්නද
කියල
තේරෙන්නේ
නෑ

හිනා වෙයන් බන්
කාලය මැවූ වෙනසක අරුමේ

උබද යකෝ මගෙ කෙල්ල දිහා පෙරේතයෙක් වගේ බලන් හිටියේ![]()

කෙල්ල දැන් වෙනදට වඩා ලස්සනයි බන් ..මට හෙන ලෝභයි බන්[/CENTER][/B][/COLOR][/SIZE]

Mokatada ithin passen giye oyaa
Iwara wechcha dewal iwara karanna
thawath othanama randenne epaa![]()
තණ්හා ජයති ශෝකෝ![]()

ඔව් බන් ..එකනම් ඇත්ත..එත් එකී පව් බන්. මම දිහා බැලුවේ හෙන අසරණ විදිහට ඔව් බන් ..එකනම් ඇත්ත..එත් එකී පව් බන්. මම දිහා බැලුවේ හෙන අසරණ විදිහට
ඒ කොල්ල හරියට ආදරේ කරන්නේ නෑ වගේ බන්
ඊයා උබද weel එකක් අරන් යන්න හැදුවේ බයේ![]()