☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(:( එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත්
    ඔයා කියන දේ ඇත්ත
    පස්සේ මට ඒ කොල්ල ගැන ගොඩක් දුක හිතුන :(
    කිව්වට කරන්න ගියාම අමාරුයි හලෝ ..අවුරුදු ගානක අතීතයක්
    එකපාර මතක් වෙද්දී කොහොම පාලනය කරන්නද :nerd:

    dan ithin na de unane bn
    owa amathaka karala dahan
    hithadddi duka witharai
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආහ් සුදූ
    4.gif

    සුදු කියපු නිසා උබ බේරුනා ,,නැත්නම් මන්නේ රේඩි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(:( එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත්
    ඔයා කියන දේ ඇත්ත
    පස්සේ මට ඒ කොල්ල ගැන ගොඩක් දුක හිතුන :(
    කිව්වට කරන්න ගියාම අමාරුයි හලෝ ..අවුරුදු ගානක අතීතයක්
    එකපාර මතක් වෙද්දී කොහොම පාලනය කරන්නද :nerd:

    :growl::growl::baffled:
    Man ithin mokuth kiyanne na oyaata:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(:( එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත්
    ඔයා කියන දේ ඇත්ත
    පස්සේ මට ඒ කොල්ල ගැන ගොඩක් දුක හිතුන :(
    කිව්වට කරන්න ගියාම අමාරුයි හලෝ ..අවුරුදු ගානක අතීතයක්
    එකපාර මතක් වෙද්දී කොහොම පාලනය කරන්නද :nerd:


    උඹ අර අහපු සීන් එකද ඔය..අපේ පැත්තෙ එක
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    dan ithin na de unane bn
    owa amathaka karala dahan
    hithadddi duka witharai

    :growl::growl::baffled:
    Man ithin mokuth kiyanne na oyaata:dull:


    ඔව් බන්ලා .දැන් හිත හදන ඉන්නේ ..පව් ඒ දෙන්න ..! :(:sorry::sorry:

    උඹ අර අහපු සීන් එකද ඔය..අපේ පැත්තෙ එක

    ඔව් බන් ..ඒ කෙල්ල තමා :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19094394 said:
    අම්මේ :lol:
    :lol::lol:
    :lol::lol::lol::lol: WTF???

    තොටත් වඩා වැඩිමල් දුවෙක් ඉන්න ඇන්ටි කෙනෙක්ට කතා කරන විදිහද හොට්ටෝ ඔය??? :lol::lol:
    Uba beelada ban..:angry:
    lide hitiyata ubata ewa nam penawa neh:shocked:
    :lol::lol:
    සොහොන;19094400 said:
    අක්කේ mAn මල්ලි නෙමේ ඔගොල්ලොන්ගේ වයසේ :P
    Ahh ehemada?:P
    Ah Ashmi sudaa(akke akke:sorry: ) :love::P
    Sudoo..:love::D
    සුදු කියපු නිසා උබ බේරුනා ,,නැත්නම් මන්නේ රේඩි
    :yes::yes::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද බස් එකෙන් බහිද්දිම පරණ කෑල්ල කොල්ලගේ අතේ එල්ලීගෙන යනවා දැක්ක බන්
    එකී මව අදුරගත්තා
    හිනාවක් දැම්ම ශේප් එකේ
    මමත් උන් දෙන්න පස්සෙන් ගියා පොඩ්ඩක් ආතල් එකට වගේ
    කොල්ල බය වෙලා තිවිල් එකක් අරන් යන්න කතාව ..!
    පව් කියල මම අපහු ආව
    දුකකුත් තියනවා ..සතුටකුත් තියනවා
    අනේ මන්ද ..!
    අඩන්නද
    හිනාවෙන්නද
    කියල
    තේරෙන්නේ
    නෑ


    :love: නැතුව වෙන දෙයක් හිතට එන්නේ නැද්ද බන් පොඩ් කාලේ අපි කොච්චර ෆන් එකේ හිටියාද ඒ විධිහට කාටුන් පාරක් බලලා ක්‍රිකට් පාරක් ගහලා ගහක් යට බුදිය ගත්තත් කොච්චර හිත නිදහස්ද දෙවියෝ අපිව මැව්වේ විදින්න විදවන්න නෙමේ :growl:
     
    Status
    Not open for further replies.