☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිබුලගේ ෂෝ එකේ
    අනන්තෙන් ආ තරු කුමරා
    ඉල්ලුවොත් මොන වගේ ඉරණමකට
    මුහුණ පාන්න වෙයිද බන් :baffled::baffled::sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked:poliyata?kawda Kawda poliyata denne?

    මෙයා අක්කේ මාතර පැත්තේ හොද මුදලාලි ගෙනෙක් ගෙදර ඉදන්ම තමා බ්ස්නස් එක කරන්නේ පොඩ්ඩක් තරහා ගියත් හොද එකෙක් :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කන්න බැරිඋනා කියහන්කෝ ..උදේම මුඩ් එක පොඩ්ඩක් අබ්ලික් උනා :(:dull:
    සුදු කියනවට කැමති කළු උන්දෑලාලු :rofl:
    මමනම් නෙමෙයි ඔන්න කිව්වේ :baffled::baffled:
    රට්ටු කියන කතා ඔව්ව :rofl:

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Nathi wechcha dewal gana apahu hithanna yanna epa malli..meka oyala dennagema dayiwaya wenna athi..samaharawita oyala ekathu wunath wen wenna sidda wei ehema unanan..e gana hithala sathutu wenna

    ow malli oya okkoma amathaka karala akka wage ali bath ekak bedagena gilala danna. bada uthuranna kawama serama amathaka wela yay :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිබුලගේ ෂෝ එකේ
    අනන්තෙන් ආ තරු කුමරා
    ඉල්ලුවොත් මොන වගේ ඉරණමකට
    මුහුණ පාන්න වෙයිද බන් :baffled::baffled::sorry:

    Jiwitheta ahala nathi Sinhala Tikak igenagaththaki..:yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19094552 said:
    මෙයා අක්කේ මාතර පැත්තේ හොද මුදලාලි ගෙනෙක් ගෙදර ඉදන්ම තමා බ්ස්නස් එක කරන්නේ පොඩ්ඩක් තරහා ගියත් හොද එකෙක් :P

    කව්ද ඩෝ මාතර මට හොරෙන් පොලියට දෙන්නෙ?:growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19094552 said:
    මෙයා අක්කේ මාතර පැත්තේ හොද මුදලාලි ගෙනෙක් ගෙදර ඉදන්ම තමා බ්ස්නස් එක කරන්නේ පොඩ්ඩක් තරහා ගියත් හොද එකෙක් :P

    :shocked:me ape nayi haami?ammapa??ehenan hondin thiyaganna one..poli nathuwa nayata kiyak Hari illa ganna Bari weida danne na..:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked:me ape nayi haami?ammapa??ehenan hondin thiyaganna one..poli nathuwa nayata kiyak Hari illa ganna Bari weida danne na..:P

    ඔව් ඔව් විහිළුවක් නෙමේ ගෙදර ඉදන්ම සල්ලි හොයනවා ලු එහෙමනම් ඉතින් පොලි ගනුදෙනු වෙන්න එපැය :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19094587 said:
    ඔව් ඔව් විහිළුවක් නෙමේ ගෙදර ඉදන්ම සල්ලි හොයනවා ලු එහෙමනම් ඉතින් පොලි ගනුදෙනු වෙන්න එපැය :)

    ඔන්න ඉතින් පටන් ගත්ත​,අන්ජනම් බලන්න​:baffled:
     
    Status
    Not open for further replies.