දැන් මොකක්ද මෙතන වෙන්නේ . . . .
1. කණ්ඩායම් වශයෙන් ලිඳේ දානවද
2. තනි තනි පුද්ගලයින් වශයෙන් ලිඳේ දානවද
3. නීති රීති මොනාද
4. දඬුවම් ලැබිය හැකි වැරදි මොනාද
5. තහනම් වචන මොනාදා
6. අැතලත් වීමේ අවම සුදුසුකම් මොනාද
7. අැතුලුවන අයට ලැබෙන වරප්රසාද මොනාද

![]()
මහේෂ් ඔයා?![]()
දැන් මොකක්ද මෙතන වෙන්නේ . . . .
1. කණ්ඩායම් වශයෙන් ලිඳේ දානවද
2. තනි තනි පුද්ගලයින් වශයෙන් ලිඳේ දානවද
3. නීති රීති මොනාද
4. දඬුවම් ලැබිය හැකි වැරදි මොනාද
5. තහනම් වචන මොනාදා
6. අැතලත් වීමේ අවම සුදුසුකම් මොනාද
7. අැතුලුවන අයට ලැබෙන වරප්රසාද මොනාද


1. කණ්ඩායම් වශයෙන් ලිඳේ දානවද
එහෙමත් කරනවා
2. තනි තනි පුද්ගලයින් වශයෙන් ලිඳේ දානවද
එහෙමත් කරනවා
3. නීති රීති මොනාද
එහෙම දෙයක් නෑ ඕනිම වර්ගයේ චැටක් දාන්න පුලුවන්.
4. දඬුවම් ලැබිය හැකි වැරදි මොනාද
තනි ඉර කැපීම, ඉරි දෙක කැපීම, කහ ඉරේදි ඉස්සර කිරිම, හයිස්පීඩ් මීටර් තියන් ඉන්න සුදු පටි අයියලා ලගින් හයියෙන් යෑම.
5. තහනම් වචන මොනාදා
කුණුහරුප.
6. අැතලත් වීමේ අවම සුදුසුකම් මොනාද
වයස අව්රුදු 18 ඉක්මවා තිබිම.
7. අැතුලුවන අයට ලැබෙන වරප්රසාද මොනාද
පව්ල් පිටිං නයි, පාතාල සාමාජිකයෝ, හිත හොද එව්න් එහෙම ආශ්රය කරන්න ලැබීම හා වලියකදී කැරලි ගැසීමේ ඇති හැකියාව.
කොහොමද ඉල්ලුම් කරන්නේ ?

ලයිසියම් කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙන් ඇප්ලිකේෂන් එකක් අරං පුරවලා පොඩි නයා ඉන්න තැනක් බලලා දීලා යන්න ඕනේ![]()
![]()
මහේෂ් ඔයා?![]()

this morning feels like retributionඅපෝ එච්චර කට්ට කන්න බෑ . . .
හොරෙන් අැතුල් වෙන්ඩ බැයිද?
කීයක් හරි දීලා වගේ . . . .

you can consider yourself lucky that thread is closedthis morning feels like retribution



Podi lamayek langaa paathaka naath ekka id eka dennaOne and Only Honda අනාතයා ඊස් here . . . .
අැයි අවුල්ද?
අවුල් නම් නැන්දත් ඔය අකවුන්ට් එක ළමයෙකුට දෙන්ඩ . . .

Mamada secretary? yeyyyyලයිසියම් කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙන් ඇප්ලිකේෂන් එකක් අරං පුරවලා පොඩි නයා ඉන්න තැනක් බලලා දීලා යන්න ඕනේ![]()


you can consider yourself lucky that thread is closedthis morning feels like retribution
Thread closed? 


පුළුවන් පුලුවන් මගේ නම්බර් එකට රීලෝඩ් එකක් දාන්නකෝ![]()
hitu adminta report karanna..e gaman allas ha dushana ekata danum dennan..






you can consider yourself lucky that thread is closedthis morning feels like retribution
Ane sudu akke thank youu sooo much aawata
Man hithuwa ada man thaniyama twistyta ahu unaa thamay kiyala![]()
