☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: hitu adminta report karanna..e gaman allas ha dushana ekata danum dennan..:yes::frown:

    එහෙම කරන්න එපා ඉතිං රුපියල් 500 රීලෝඩ් එකෙන් 100 ක් මම ඔයාටත් දෙන්නම් :cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පෙරදින සිත නිසල වූ තැන සිට අද ආරම්භ කරමි
    සසල හද නිසල කල ඒ අමා ගී දහර තවමත් හද තුල රැව්පිළි නංවයි :yes::yes:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙරදින සිත නිසල වූ තැන සිට අද ආරම්භ කරමි
    සසල හද නිසල කල ඒ අමා ගී දහර තවමත් හද තුල රැව්පිළි නංවයි :yes::yes:

    Mata waha koppayak dipan hasantha..:sorry:
    Mekawa radio ahanna ekka apu eka ahuwunoth..:angry::angry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පෙරදින සිත නිසල වූ තැන සිට අද ආරම්භ කරමි
    සසල හද නිසල කල ඒ අමා ගී දහර තවමත් හද තුල රැව්පිළි නංවයි :yes::yes:

    deyyane mata therenne nane:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පෙරදින සිත නිසල වූ තැන සිට අද ආරම්භ කරමි
    සසල හද නිසල කල ඒ අමා ගී දහර තවමත් හද තුල රැව්පිළි නංවයි :yes::yes:

    ඔය එක එන දේවල් හද තුල එකෝ වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි . . .
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    I shall wrap my cold fingers around your chubby throat and squeeze the life out of it until I hear the words 'I'm not only sorry, I'm also fat' :P

    Podi lamayek langaa paathaka naath ekka id eka denna:rolleyes:

    Mamada secretary? yeyyyy:lol::lol:

    :shocked:Thread closed? :lol:
    Honda welaawata api berila :P:lol:

    what makes you think you are safe :frown:

    Ane sudu akke thank youu sooo much aawata:love::D
    Man hithuwa ada man thaniyama twistyta ahu unaa thamay kiyala:dull::oo:;)

    she can't protect you..she can eat your breakfast and lunch though

    සිංහලෙන් දොඩන්නකෝ . . .
    ඉංගිරීසි බැරිය . . .

    too lazy to type honda bro :P

    Anna Paris boleth wartha karala thiyenawa Ada udema..:lol:

    I have sinister plans for her too
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    I shall wrap my cold fingers around your chubby throat and squeeze the life out of it until I hear the words 'I'm not only sorry, I'm also fat' :P

    what makes you think you are safe :frown:

    she can't protect you..she can eat your breakfast and lunch though

    too lazy to type honda bro :P

    I have sinister plans for her too

    :rofl::rofl::rofl:aparade iye raa Oya inna thibbe..:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mata waha koppayak dipan hasantha..:sorry:
    Mekawa radio ahanna ekka apu eka ahuwunoth..:angry::angry:

    deyyane mata therenne nane:baffled:

    ඔය එක එන දේවල් හද තුල එකෝ වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි . . .

    හද කම්පිත කල ඒ හෝරාව කෙසේ නම් අමතක කරම්ද ?
    ගිනි ගත් හදවත සිසිල් කළාවූ ඒ මිහිරි පදමාලා සිතෙන් උදුරා දැමීමට වඩා හදවත දෙපලු කිරීම ගතට සහනයකි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙරදින සිත නිසල වූ තැන සිට අද ආරම්භ කරමි
    සසල හද නිසල කල ඒ අමා ගී දහර තවමත් හද තුල රැව්පිළි නංවයි :yes::yes:

    මෙන්න මූට කිඹුලා වැහිලා. :dull:
     
    Status
    Not open for further replies.