☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිත ඔබ විමසා නෙත නිදි නොලබා
    තනිකමින්ම රෑ ගෙව්නා
    මගෙ දෑස ඔයා එනතුරුම සොයා
    හැමදාකම මඟ බැලුවා

    ඔය ඇස් දෙක මා ලඟ නැවතී
    මා දෙස බැලුවා නම්
    සීතල රෑ මගෙ තුරුළට වී
    මා ගැන හිතුවා නම්
    හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්

    දුක හිතුනම නුඹ මට ළං වී
    වදනක් කීවා නම්
    තනිය මකා මා ළඟ දැවටී
    සෙනෙහස පෑවා නම්
    හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිත ඔබ විමසා නෙත නිදි නොලබා
    තනිකමින්ම රෑ ගෙව්නා
    මගෙ දෑස ඔයා එනතුරුම සොයා
    හැමදාකම මඟ බැලුවා

    ඔය ඇස් දෙක මා ලඟ නැවතී
    මා දෙස බැලුවා නම්
    සීතල රෑ මගෙ තුරුළට වී
    මා ගැන හිතුවා නම්
    හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්

    දුක හිතුනම නුඹ මට ළං වී
    වදනක් කීවා නම්
    තනිය මකා මා ළඟ දැවටී
    සෙනෙහස පෑවා නම්
    හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්


    මේක නම් ඉක්කෝලෙ යන කාලෙ නිතර ඇහුවා :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    ඇයි සහෝ හදවතට කතා කරන්නේ
    රටා තියලා ඇමදපු මගෙ සිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ

    නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිඳ ගෙවිලා
    අතරින් පතරට සුදුවන කෙස් දැකලා
    තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරඳමට මිනිසුන් ඉඳ හිටලා
    අපේ මතක රැඳවුනු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චතුරංග-වන් කුකුලෝහ්...
    සිංදු ලිස්ට් එක එවන්නම්...අද දවස හොද නෑ *ක ඉරෙන්න වැඩ ඌයි.....
    රෝගීන් එන්නෙ අර දිවි දෝසෙට නයි එන්නැහේ!

    Adarayada Me - W.D. Amaradewa
    Adaraye_Mihirima_Mohotha__Oba_Nathuwa_Oba_Ekka-Nirosha_Virajini
    Amila Nidhahasa - Umba Ekka Mang
    Apasu+Gamana+-Thisara+Weerasinghe
    Appachchi-කසුන් කල්හාර
    DINEKA HIRU-වික්ටර්
    Dineka_Hiru_Besa_Yanawelawaka_Cover_By_Kasun_Kalhara
    Giman Harina - Bachi Susan
    Greeka Purawatha-Nadun Reshantha- Music - Nadeeka Guruge
    John Cena Ape Podi Ekata Gahala - Amila Sandaruwan from ELAKIRI.COM
    kaluware awith-piumal wickramasinghe
    Kandulu Irthuwe Nadeeka Guruge
    Kandulu-Kasun Kalhara
    Kushani-Hima Wessa
    Labandiye-Lahiru Perera
    lowen adak suwa ninde_chamara weerasinghe
    Me Maha Samugeneemai-Kushani Sandareka Ft. Kasun Kalhara
    Nadeeka_Guruge_Neela_Nethu_Yuga
    Nadeeka_Jayawardana_Perawadanak_Nathi
    Nawathi Methakin-Kasun (My song)
    Nemesis_Chakithaya
    Nil Ahasata Gini Thiyanna-Dimuthu Kalinga feat Kasun Nawarathna
    Oya susum Pawan Wedi-Chamara Weerasinghe
    Ra Ahasin-Kasun Kalhara
    Sanda madala Wee-Nirosha Virajini

    අඩේ දාල නේද දන්තක කිබුලා ..බොහොම පින් කිබුලෝ ..මම උදේ ඉදන් pm එකක් දැයි කියල
    බලන් හිටියේ ..!!
    අතිශය කාර්යබහුල උනත් මාගේ ඉල්ලීම වෙනුවෙන්
    කාලයක් වෙන්කරගැනීම
    වෙනුවෙන් ඔබ තුමාට
    මාගේ හෘදයාංගම
    ස්තුතිය .. :)
    :love::love:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අඩේ දාල නේද දන්තක කිබුලා ..බොහොම පින් කිබුලෝ ..මම උදේ ඉදන් pm එකක් දැයි කියල
    බලන් හිටියේ ..!!
    අතිශය කාර්යබහුල උනත් මාගේ ඉල්ලීම වෙනුවෙන්
    කාලයක් වෙන්කරගැනීම
    වෙනුවෙන් ඔබ තුමාට
    මාගේ හෘර්ධයාන්ගම
    ස්තුතිය .. :)
    අක්ෂර වින්‍යාසය වැරදියි!:growl:
    හෘදයාංගම
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Adarayada Me - W.D. Amaradewa
    Adaraye_Mihirima_Mohotha__Oba_Nathuwa_Oba_Ekka-Nirosha_Virajini
    Amila Nidhahasa - Umba Ekka Mang
    Apasu+Gamana+-Thisara+Weerasinghe
    Appachchi-කසුන් කල්හාර
    DINEKA HIRU-වික්ටර්
    Dineka_Hiru_Besa_Yanawelawaka_Cover_By_Kasun_Kalhara
    Giman Harina - Bachi Susan
    Greeka Purawatha-Nadun Reshantha- Music - Nadeeka Guruge
    John Cena Ape Podi Ekata Gahala - Amila Sandaruwan from ELAKIRI.COM
    kaluware awith-piumal wickramasinghe
    Kandulu Irthuwe Nadeeka Guruge
    Kandulu-Kasun Kalhara
    Kushani-Hima Wessa
    Labandiye-Lahiru Perera
    lowen adak suwa ninde_chamara weerasinghe
    Me Maha Samugeneemai-Kushani Sandareka Ft. Kasun Kalhara
    Nadeeka_Guruge_Neela_Nethu_Yuga
    Nadeeka_Jayawardana_Perawadanak_Nathi
    Nawathi Methakin-Kasun (My song)
    Nemesis_Chakithaya
    Nil Ahasata Gini Thiyanna-Dimuthu Kalinga feat Kasun Nawarathna
    Oya susum Pawan Wedi-Chamara Weerasinghe
    Ra Ahasin-Kasun Kalhara
    Sanda madala Wee-Nirosha Virajini
    Bohoma sthuthiy ayye :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේක නම් ඉක්කෝලෙ යන කාලෙ නිතර ඇහුවා :(
    :D

    සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරන්
    කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
    නෙතින් වැටෙන කඳුලු බින්දු සීතල බලන්
    කවදා හරි ඔබ එනවද මගේ රත්තරන්

    දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ
    අහස සොයයි සමනලයෙක් සුදු මලක් වගේ
    මලට තියෙන රැකවරණය මල් පෙත්ත වගේ
    අපිට තිබුණු සැනසීමත් ඇත්තයි වාගේ

    හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ලඟ
    ඇසට හොරෙන් ඇස ඉක්මන් උනා අපි ලඟ
    ගඟට හොරෙන් ගඟ දිය සැඟවුණා ගඟ යට
    අපිට හොරෙන් අපි ඉක්මන් උනා අපි ලඟ

    -----

    හැමදේම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොමද
    හැමදාම මෙහෙම විඳවන්නට සිදුවෙනවාද
    මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද
    හෙට කියල අලුත් දිනයක් අපි දෙන්නට නැතිද

    පොරොන්දුවක් ඇත මා ලඟ මරණය තෙක් තියපු
    ආරක්ෂා කරගන්නම් පතිදම් ඔබ රැකපූ
    හැමදාමත් සුරකින්නම් විශ්වාසය තබපූ
    අරන් යන්න මං වෙනුවෙන් හැම දෙයක්ම තිබුණූ

    අඳුරුකුටියෙ සිතුවිලි ටික පොඩි කරකර හඬපු
    රත්තරනේ වඳන් කියමි මගෙ දුක ඔබ නිවපූ
    කවදාවත් වෙනස් නොවී තාමත් මඟ බලපූ
    හොඳටම ඇති ඔය ඇස් දෙක මං වෙනුවෙන් හඬපූ

    -----

    සුදු මැණිකේ අඬන්න මට කඳුළු තව මදී
    මං වෙනුවෙන් ඔබ කැප කල සියළු දේ දනී
    ඒ වෙනුවෙන් ණය ගෙවන්න මට නොහැකි වුණී
    වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්න සිදු වුණී

    පමාවෙලා පායපු සඳ කළුවරට වැසී
    වේදනා වින්දා කවදාවත් කියන්නට බැරී
    හමුවෙන්න එපා සුදු මැණිකේ වැරදිලා හරි
    හොඳින් ඉන්න මගේ මැණික ඒක මට ඇතී

    කවදාවත් වරදින්නෑ මගෙ හිතත් දනී
    මං වගේ හිඟන්නෙකුට ඔබ ගොඩක් වටී
    කිසිම දෙයක් හිතාගන්න මට නොහැකි වුණී
    ආදරේ කියා දුන්නා මට ඒ ටිකත් ඇතී
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar326070_39.gif
     
    Status
    Not open for further replies.