☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

9.gif
kohe hitiye ada me wenakan?
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    palayan gihin logo hadapan dan:rofl:
    suba dawasak aiye..
    suba rayak aye.
    bump aiye
    lmao aiye:lol::lol::lol:

    sohona tm dala

    LittleCobra said:
    italy witharak newey ban,mama onama ratakata yanawa enawa,
    europe,middle east,asian,ahapan magen Mama nodanna rata mokakda kiyala-lesiy utthara denna.:lol:

    මාතර සොන්නයා මිඩ්ල් ඊස්ට් යයි ,යුරෝප් යයි ඇමරිකා යයි :lol:

    අම්මට උබ වාගේ සල්ලි කාරයෙක් අද රැට ඩිනර් එක ගන්නේ ඉතියෝපියාවෙන්ද :P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19104707 said:
    මාතර සොන්නයා මිඩ්ල් ඊස්ට් යයි ,යුරෝප් යයි ඇමරිකා යයි :lol:

    අම්මට උබ වාගේ සල්ලි කාරයෙක් අද රැට ඩිනර් එක ගන්නේ ඉතියෝපියාවෙන්ද :P

    ona deyak hithapan buruwo,mage gawa ube wage Show eka na:no:
    bagno higanna.:P
    car ekaka photo ekak damme nadda ube Magic thread eke?:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    LittleCobra said:
    italy witharak newey ban,mama onama ratakata yanawa enawa,
    europe,middle east,asian,ahapan magen Mama nodanna rata mokakda kiyala-lesiy utthara denna.:lol:

    මචෝ ලන්ඩන් වල ඇල්බර්ට් අන්කල්ට පාර්සලයක් යවන්න ඕනේ හෙට උබ යනවා නේද ලන්ඩන් වලට රැට මේකත් අරන් පල මාතර මිස්ටර් සොන්නයෝ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද පුදුම බඩගින්නක් තියෙන්නේ.. උදේ බිත්තර රොටි දෙකයි පරාට දෙකයි කෑවා.. ඒත් 12 වෙනකොට බඩගිනි ඇවිල්ල බත් කෑවා.. ආපහු 4 වෙනකොට ඉන්න බැරුව එලවලු රොටි දෙකක් කෑවා.. යකෝ දැන් ආපහු බඩගිනියි... :growl::growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද පුදුම බඩගින්නක් තියෙන්නේ.. උදේ බිත්තර රොටි දෙකයි පරාට දෙකයි කෑවා.. ඒත් 12 වෙනකොට බඩගිනි ඇවිල්ල බත් කෑවා.. ආපහු 4 වෙනකොට ඉන්න බැරුව එලවලු රොටි දෙකක් කෑවා.. යකෝ දැන් ආපහු බඩගිනියි... :growl::growl:

    මචන් මාතර සොන්නයාට කියලා ඇමරිකාවෙන් හොට් ඩෝග් එකක් ගෙනල්ලා කාපන් මටත් වූ එන ගමන් ගේන්නම් කියුවා :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19104724 said:

    මචෝ ලන්ඩන් වල ඇල්බර්ට් අන්කල්ට පාර්සලයක් යවන්න ඕනේ හෙට උබ යනවා නේද ලන්ඩන් වලට රැට මේකත් අරන් පල මාතර මිස්ටර් සොන්නයෝ :P

    උබේ අම්මව ද පාර්සල් කරන්නෙ:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19104732 said:
    මචන් මාතර සොන්නයාට කියලා ඇමරිකාවෙන් හොට් ඩෝග් එකක් ගෙනල්ලා කාපන් මටත් වූ එන ගමන් ගේන්නම් කියුවා :lol:

    උඹලා දෙන්නා ඇත්තටම වලිද නැත්නම් ආතල් එකටද ? :dull::dull:
     
    Status
    Not open for further replies.