☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :love::love:ඕවා කියන්න එපා බොල..මට ඉරිසියයි..:angry:

    ඒක ගැනත් පොඩියට හරි විස්තරයක් ඕනේ ඔන්න..:)

    TWXilNP.jpg

    qlIKugc.jpg

    ලස්සනයි කතාව. එත් අන්තිමට ජේවීපී කාරයෝ බලෙන් වගේ ඔබලා තියනවා කතාවට. එක ගැලපෙන්නේ නැහැ වැඩිය. රටේ අර්ච්චිලා මොහොට්ටාලලා කියලා තානානත්ර ගත්ත අය සුද්දන්ට දනින වැටිලා එත් සමනය මිනිසුන්ට ගරහපු එයාලගෙන් තුරන් කපු හැටි නම් තියනවා ලියාලා. ඒ වගේම ඒ මිනිසුන්ගේ අහිංසක කම හෝ බුද්ධධර්මයෙන් ලැබුනු සිතිවිල්ලක් නිසා හෝ මේ ලබා උපන් හැටි. එයාලගේ වාසනාව කියලා ඒ අසාදාරනය තමන්ට වියයුත්තක් කියලා හිතනවා මිනිසුන් සමහර වෙලාවට,
    එත් එතින් මේකේ ඉන්නේ 100% කළු හෝ සුදු චරිත. හොද නරක දෙකම තියන මිනිස්සු නැහැ
     
    • Like
    Reactions: shaminda peiris

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked:Paw deyyane nanga:lol:

    ඔයාට පෙන්වන්න විදියක් නැහැ.. ඔයා ෆේස්බුක් නැහැ කිවුවනේ...
    ගුඩ් මෝනින් ඉතින්.. අද ගෙදර නේද... පැරිස් නගාට මළ පැනල මම එයාගේ චොකලට් ත්‍රෙඩ් එකේ අක්ක කිවුව කියල...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් කියපන් හොඳේ... මොනවද අපි ගෙනියන්නේ... අපිට මොනවද එහෙදි දෙන්නේ.. තේ, නෙස්කෆේ, බීම දේවිද... නැත්නම් ඉන්න එවුන් අපව අල්ලාගෙන දත් ගලවාවිද...:shocked:

    :lol: මොනා ගෙනියන්නද කිබුලා අපි ගැන හිතලා මැරෙන්න කලින් දන්නා රස කම ජාති ඔක්කොම හදලා තියාවි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මේ ටික කියෙවුවට පස්සේ අරගෙන බලන්න හිතෙනවා බං... ඒත් අයිත් හිතෙනවා ගත්තු එකෙක්ගෙන් අරගෙන බලන්න... තව කියක් හරි දැම්මම ශෝක් එකට රයිස් එකක් කන්න පුළුවන්..:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් කියපන් හොඳේ... මොනවද අපි ගෙනියන්නේ... අපිට මොනවද එහෙදි දෙන්නේ.. තේ, නෙස්කෆේ, බීම දේවිද... නැත්නම් ඉන්න එවුන් අපව අල්ලාගෙන දත් ගලවාවිද...:shocked:

    EK carrom tournament eka thianna puluwan mala gedara nighta gahana gaman. katata mal wita guli ehema supply karanna bara denne :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ මට ආටිස්ට් කෙනෙක් කියල කියපු කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවා මතකනේ බුකියේ... ඒකිව හීනෙන් දැක්ක කියපල්ලකෝ..:(
    ලබ්බා අයෙ බැන්දැයි?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයාට පෙන්වන්න විදියක් නැහැ.. ඔයා ෆේස්බුක් නැහැ කිවුවනේ...
    ගුඩ් මෝනින් ඉතින්.. අද ගෙදර නේද... පැරිස් නගාට මළ පැනල මම එයාගේ චොකලට් ත්‍රෙඩ් එකේ අක්ක කිවුව කියල...

    Fb nathi unaata api nagawa dannava honde :P:D
    man hithuwa eyema okata paris akkita tharaha yay kiyalaa:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: මොනා ගෙනියන්නද කිබුලා අපි ගැන හිතලා මැරෙන්න කලින් දන්නා රස කම ජාති ඔක්කොම හදලා තියාවි

    අඬන්න මේකෙන් කට්ටිය අරගෙන යනවද, නැත්නම් කුලියට ගේනවද... කිඹුලාගේ සින්දු වගේ ග්‍රැමෆෝන් යුගයේ විදියට මරණේ වැඩ කරාවි නේද...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ටික කියෙවුවට පස්සේ අරගෙන බලන්න හිතෙනවා බං... ඒත් අයිත් හිතෙනවා ගත්තු එකෙක්ගෙන් අරගෙන බලන්න... තව කියක් හරි දැම්මම ශෝක් එකට රයිස් එකක් කන්න පුළුවන්..:P

    :lol: එල කියවපන්:lol::):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඬන්න මේකෙන් කට්ටිය අරගෙන යනවද, නැත්නම් කුලියට ගේනවද... කිඹුලාගේ සින්දු වගේ ග්‍රැමෆෝන් යුගයේ විදියට මරණේ වැඩ කරාවි නේද...

    කුබුල් කදුළු හෙලන්න කට්ටිය ඉන්නවා ඕනි තරම්:lol: අපි අන්න ඕනි නැහැ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    shoi neda kohomada
    9.gif
    9.gif

    ආයෙත් අහලා... නිකන් ඉන්න බැරිවට ඒක ෆේස්බුක් එකේ කොටන්නේ නැතිව මෙතන දැම්ම.. ලයිසියම් නංගි ආව ගමන් ඒකත් කෝට් කරලා... කට උත්තර නැති උනා කියපල්ලකෝ මට... අමතක වෙලා මල් බබිගේ ෆොටෝ එහෙම දාන්න එපා හොඳේ... හීනෙන් දැක්කොතින් හරි නැහැනේ..:P:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    EK carrom tournament eka thianna puluwan mala gedara nighta gahana gaman. katata mal wita guli ehema supply karanna bara denne :)

    එළකිරි රේඩියෝ එකෙන් සජීවී විස්තර ප්‍රකාශයක් දෙමු.... මල් නම් ඉතින් මල් බබා ඉන්නවනේ, ගුලි වලට ගුලියව ගෙන්න ගමු... කැරම් ගහන්න ගිහින් මරාගන්න ඒවාට බෙහෙත් දෙන්න දොස්තර මහත්වරු මේකෙන්ම ගෙන්නවා ගමු... කිඹුලා කොයි වෙලේ හරි මෙතෙන්ට කඩන් පැන්නොත් කියල තමයි බය...:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අහපු ප්‍රශ්නෙට අත්තර දෙන එක ලබ්බ ලිස්සලා ගියා නිකං ආදා වගේ

    යකෝ මම දැන්ම ම මැරෙනවා...මුංට පස්ට ආතල් නේහ් මං මැරෙන එක!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බා අයෙ බැන්දැයි?

    අප්පට බොල මෙන්න ඇවිල්ලා... මම ඉවරයි..:(:(:(

    බැන්දේ නැහැ අයියේ... මල් බබා පෙන්නුවා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ නංගිව හීනෙන් දැක්ක.. බැන්ද වගේ තමයි ඉතින්...හි හි..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Fb nathi unaata api nagawa dannava honde :P:D
    man hithuwa eyema okata paris akkita tharaha yay kiyalaa:lol:

    හපොයි හතර විළිලැජ්ජාව... ෂික්...

    අස්මි අක්කටත් නොසෑහෙන්න මළ පනිනවා, බලන් ගියාම පැරිස්ටත් එහෙමනේ... හපොයි සංසාරේ...

    ඔයාල ට්‍රිප් එකක් යනවලු නේද... ස්කයිප් එකෙන්ද යන්නේ.. අපි නම් ලබන මාසේ ඉහල කොත්මලේ බලන්න යනවා ට්‍රිප් එකක්.. ඔෆිස් එකේ කොල්ලෝ එකතු වෙලා..
     
    Status
    Not open for further replies.