☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි රේඩියෝ එකෙන් සජීවී විස්තර ප්‍රකාශයක් දෙමු.... මල් නම් ඉතින් මල් බබා ඉන්නවනේ, ගුලි වලට ගුලියව ගෙන්න ගමු... කැරම් ගහන්න ගිහින් මරාගන්න ඒවාට බෙහෙත් දෙන්න දොස්තර මහත්වරු මේකෙන්ම ගෙන්නවා ගමු... කිඹුලා කොයි වෙලේ හරි මෙතෙන්ට කඩන් පැන්නොත් කියල තමයි බය...:lol:

    මචං ගෙදර තියන කරන්ට් ලයින් එකට අමතරව තව එකක් ගන්නවා නම් කියක් ගෙවන්න ඕනි ද 18000 මද ? නැත්තම් වෙන් එටවදා ගානක්ද]
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ogollantat eka jaathiyak native lu neda ayye? :D

    aboroginal aya ganada kivve therune naha?

    එළකිරි රේඩියෝ එකෙන් සජීවී විස්තර ප්‍රකාශයක් දෙමු.... මල් නම් ඉතින් මල් බබා ඉන්නවනේ, ගුලි වලට ගුලියව ගෙන්න ගමු... කැරම් ගහන්න ගිහින් මරාගන්න ඒවාට බෙහෙත් දෙන්න දොස්තර මහත්වරු මේකෙන්ම ගෙන්නවා ගමු... කිඹුලා කොයි වෙලේ හරි මෙතෙන්ට කඩන් පැන්නොත් කියල තමයි බය...:lol:

    amaziya serama wiyadam paththa balagani. EK radio eka kimbula nathuwa wadak nah habai :(

    carom walata amatharawa thawa games tikak damu, kick ekak thiyenna epai. honda pc laptop tikak bassala gaming area ekak wenama damu, admin ta kiamu enna bari pita rata ayata online gahanna set karala denna kiala. pc ehema nam bada ta kiala ganna puluwan :)

    elsium ashmiwa damu digatama andana wade ta :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම අහපු ප්‍රශ්නෙට අත්තර දෙන එක ලබ්බ ලිස්සලා ගියා නිකං ආදා වගේ

    යකෝ මම දැන්ම ම මැරෙනවා...මුංට පස්ට ආතල් නේහ් මං මැරෙන එක!

    Mokatada dan me marenna hadanne ayya:eek::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට බොල මෙන්න ඇවිල්ලා... මම ඉවරයි..:(:(:(

    බැන්දේ නැහැ අයියේ... මල් බබා පෙන්නුවා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ නංගිව හීනෙන් දැක්ක.. බැන්ද වගේ තමයි ඉතින්...හි හි..
    ඒ කියන්නේ ස්වප්න මෝචනයක් සිද්ධ වුනා ද?
    අහෝ ඛේදයකි!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හපොයි හතර විළිලැජ්ජාව... ෂික්...

    අස්මි අක්කටත් නොසෑහෙන්න මළ පනිනවා, බලන් ගියාම පැරිස්ටත් එහෙමනේ... හපොයි සංසාරේ...

    ඔයාල ට්‍රිප් එකක් යනවලු නේද... ස්කයිප් එකෙන්ද යන්නේ.. අපි නම් ලබන මාසේ ඉහල කොත්මලේ බලන්න යනවා ට්‍රිප් එකක්.. ඔෆිස් එකේ කොල්ලෝ එකතු වෙලා..
    Ithin paris akki baalayne oyaata wada ekay kenthi aran thiyenne:D
    Na api Viber eken trip eka yanne ayya :yes:

    aboroginal aya ganada kivve therune naha?
    ayya mona hithanda eka kiwe:eek:
    flowering plant jaathiyak thiyenava lycium kiyala :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ කියන්නේ ස්වප්න මෝචනයක් සිද්ධ වුනා ද?
    අහෝ ඛේදයකි!

    :(:(:(
    අන්න ඒ වගේ දෙයක් උනා...
    මල් බබාට කිවුව වැරදිලා මල් බබිගේ ෆොටෝ එහෙම මට පෙන්න දාන්න එපා කියල... හීනෙන් දැක්කොතින් හරි නැහැනේ.. හි හි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පට බොල මෙන්න ඇවිල්ලා... මම ඉවරයි..:(:(:(

    බැන්දේ නැහැ අයියේ... මල් බබා පෙන්නුවා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ නංගිව හීනෙන් දැක්ක.. බැන්ද වගේ තමයි ඉතින්...හි හි..

    16d2507733bbc9762ba9270457017dcbfecb459b2c6858891f9a66117300339e.jpg
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම අහපු ප්‍රශ්නෙට අත්තර දෙන එක ලබ්බ ලිස්සලා ගියා නිකං ආදා වගේ

    යකෝ මම දැන්ම ම මැරෙනවා...මුංට පස්ට ආතල් නේහ් මං මැරෙන එක!

    එහෙම මැරෙන්න එපා අනේ... අර ඇමසිය පවුනේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං ගෙදර තියන කරන්ට් ලයින් එකට අමතරව තව එකක් ගන්නවා නම් කියක් ගෙවන්න ඕනි ද 18000 මද ? නැත්තම් වෙන් එටවදා ගානක්ද]

    එක ලයින් එකක් තියෙද්දී මොකටද බං තව එකක් ගන්නේ... බොට පිස්සුද... ටිකක් විස්තර ඇතිව කියන්න.. මෙතන බැරිනම් මට එවන්න... හේතුව ඕන මොකටද ගන්නේ කියල..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ayya mona hithanda eka kiwe:eek:
    flowering plant jaathiyak thiyenava lycium kiyala :)

    mama kivve lycium kiala international school ekak thiyenne eka mathak wela. oke wada gath eka lycium kiana eke theruma nevei mata oyawa mathak una kiana ekai :)

    podi shopping parak dala ennam kattiyatama suba dawasak.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    amaziya serama wiyadam paththa balagani. EK radio eka kimbula nathuwa wadak nah habai :(

    carom walata amatharawa thawa games tikak damu, kick ekak thiyenna epai. honda pc laptop tikak bassala gaming area ekak wenama damu, admin ta kiamu enna bari pita rata ayata online gahanna set karala denna kiala. pc ehema nam bada ta kiala ganna puluwan :)

    elsium ashmiwa damu digatama andana wade ta :)

    අපොයි ඔවු ඇමසිය ඒවා නම් කරාවි.. ඌ ඒ පැත්තේ ඉන්න සේරම චන්ඩි ටික දන්නවා කිවුවනේ, ඒත් කරුමෙට ඒ චන්ඩි ටික මුව අඳුරන්නේ නැතිලු... රේඩියෝ වැඩ ටික ඉඩ තියෙන විදියට දැන්ම රේකොඩින් ටික කරලා තියන්න කියමු... ගේම් සර්වර් ටිකක් තියෙන එක හොඳයි.. මේකේ එවුන්ට ඉතින් කාඩ් ගහනවට වඩා නිදිමරන්න ඒක හොඳයිනේ... බඩා කිවුවේ ඉරේෂ් ද.. අස්මි හරියන්නේ නැහැ ඒ වැඩේට... කවුරු හරි නිකන් රට එක්කන් යන එකක් ගැන කිවුවෝතින් හිනා වෙලා උඩ පැන පැන ඒවි..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mama kivve lycium kiala international school ekak thiyenne eka mathak wela. oke wada gath eka lycium kiana eke theruma nevei mata oyawa mathak una kiana ekai :)

    podi shopping parak dala ennam kattiyatama suba dawasak.

    සුභ දවසක් සහෝ.. ප්‍රවේසමින් ගිහින් එන්න..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිටිය ඇති වගේ ඌයි!
    Hapoi ayye :baffled:
    Thaama 50 panalath naha neda:nerd::dull:

    mama kivve lycium kiala international school ekak thiyenne eka mathak wela. oke wada gath eka lycium kiana eke theruma nevei mata oyawa mathak una kiana ekai :)

    podi shopping parak dala ennam kattiyatama suba dawasak.

    ah ow Lyceum eka :D hehe haako haako :P;)
    Parissamin gihin ena ayye :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක ලයින් එකක් තියෙද්දී මොකටද බං තව එකක් ගන්නේ... බොට පිස්සුද... ටිකක් විස්තර ඇතිව කියන්න.. මෙතන බැරිනම් මට එවන්න... හේතුව ඕන මොකටද ගන්නේ කියල..

    වේනම් එකක් ඕනි බන් බිස්නස් එකකට කොහොමද ගන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Hapoi ayye :baffled:
    Thaama 50 panalath naha neda:nerd::dull:

    ah ow Lyceum eka :D hehe haako haako :P;)
    Parissamin gihin ena ayye :)

    50 කෙසේ වෙතත් දැන් මළ පැනල ඇති..

    ඉතින් කොහොමද ජිවිතේ... අපිට අද පායලා.. දවල් වෙන්න වහිවී වගේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වේනම් එකක් ඕනි බන් බිස්නස් එකකට කොහොමද ගන්නේ

    ගෙදර ලයින් එකෙන් ගන්න බැරිද... නැතිව ගනිද්දී බිස්නස් වලට නම් අමතර චාජ් කරනවා.. එතකොට ගෘහස්ත විදුලි වලින් වෙනස් වෙලා කරන්ට් ඒක දෙන්නේ... ගාස්තු වැඩි... බොහෝ විට එයාලගේ ෆෝම් එකක් පුරවන්න වෙනවා.. එතකොට අලුතෙන් කරන්ට් එක ගන්නවා වගේ තමයි, ගෙවන්න වෙනවා.. ජනවාරි වල අයිත් ගාස්තු සංශෝදනය වෙනවා, එතකොට තියෙන ගාන තව වැඩි වෙනවා.. ඊට කලින් කරන දෙයක් තමයි... ෆෝම් එකේ ලියන්න තැනක් ඇති බිස්නස් කියල...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදර ලයින් එකෙන් ගන්න බැරිද... නැතිව ගනිද්දී බිස්නස් වලට නම් අමතර චාජ් කරනවා.. එතකොට ගෘහස්ත විදුලි වලින් වෙනස් වෙලා කරන්ට් ඒක දෙන්නේ... ගාස්තු වැඩි... බොහෝ විට එයාලගේ ෆෝම් එකක් පුරවන්න වෙනවා.. එතකොට අලුතෙන් කරන්ට් එක ගන්නවා වගේ තමයි, ගෙවන්න වෙනවා.. ජනවාරි වල අයිත් ගාස්තු සංශෝදනය වෙනවා, එතකොට තියෙන ගාන තව වැඩි වෙනවා.. ඊට කලින් කරන දෙයක් තමයි... ෆෝම් එකේ ලියන්න තැනක් ඇති බිස්නස් කියල...

    වෙල්ඩින් කරන්න බන්. එකය්. මීටර් දෙක පැටලෙන්නේ නැතුව තියන්න
     
    Status
    Not open for further replies.