ලබු ගෙඩියා විතරයි මේ පැත්තේමඤ්ඤං උයනේ ටොම් මහතා කොයි ගියාදෝ...
ඇහිඳ කකා ගම්මැද්දේ ගියාදෝ....

ලබු මාමට මො* තදවෙලා වගේලස්සන රෝස මලක් මට ලස්සන නෑ...
ලස්සන සමනලියෝ මට ලස්සන නෑ...
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ...
ලස්සන නෑ, ආදර වන්තියේ උඹත් ලස්සන නෑ.... ලස්සන වෙලා වරෙන්..

Ekane Tom ayyawa dakke naneමඤ්ඤං උයනේ ටොම් මහතා කොයි ගියාදෝ...
ඇහිඳ කකා ගම්මැද්දේ ගියාදෝ....

kathay appa
ලබු ගෙඩියා විතරයි මේ පැත්තේ
තනියම ඉදගෙන විකාර කියවන්නේ![]()

Ekane Tom ayyawa dakke nane
Oya Avatar eka maaru karannako ayyekathay appa
![]()

හිතට කියාගන්න බැරි තරම් පාළුවක් දැනුනා...
ඒ නිසා ෆේස්බුක් එකේ පරණ මැසේජ් කියව කියව ඉන්නකොට ඇහැට කඳුලක් නිකන්ම ආව...
ඩිවෝස් එකෙන් පස්සේ සෙට් වෙච්ච කෙල්ල සම්බන්ධෙ නවත්තපු හැටි දැකල...
වෙන කෙල්ලෙක් නම් මට උඹ එපා, උඹ මැරියන් කියල හෙන ගහනවා වගේ සම්බන්දෙ නවත්වන්නේ... ඒත් මේ කෙල්ල කියපු දේ මෙතන දානවා බලන්නකෝ...
Ayye podi deyak kiyannada? Hmm.hodin kerewi hema dema
Mn oya gawa hitiyath nethath kawadakama wath ayema issara hiti thenata yannepa. Hema dema iwasan hodin inna
Mn kemathi oya hodin.hoda thenaka innawatai
Therum ganna balanna
Hema dema suba wadeewa hithala mona duka awath. Ewa amathaka karala sathutin inna balanna
Puluwn nm malli badinna kalin oyage idame podiwata kamarayak wath hada gena inna balanna.
Amma.thaththa malli.mona qwath kalath oya iwasan inna
Mn ynawa.bye.budu saranai
පස්සෙන්ද මාව බ්ලොක් කරලා, ෆෝන් නම්බර් එකත් මාරු කරලා.. ඇත්තටම අපි අතරේ මොන දේ උනත්, ඒ කෙල්ලට තවම මම ගරු කරන්නේ මට හොඳ මාවත පෙන්වල දීල අද මම මේ ඉන්න තත්වෙට අරගත්තේ එයා... ඒත් පෙර කරුමෙකට කේලම් අහල එයා මගෙන් වෙන් උනා...
ඇයි මම ෆේස්බුක් එකේ පරණ මැසේජ් අයිත් බැලුවේ කියල දැන් හිතෙනවා...![]()

හෙක්ටර්, තනුජක, සඳරුවන්, crazybuddy, මල් බබා, දිනුක උන් සේරම එකතු වෙලා මට අවතාර හෙවුවා කලින් මඤ්ඤං ත්රෙඩ් එකක... මම උන් දෙන එවුව දානවා, එකෙක්ට ලස්සන එක තව එකෙක්ට කැතයිලු.. අන්තිමට දාපු එක බලන්න ඇවිත් චාමලී මාව ලිඳේ ඔබනවා අයිත් ගොඩ ගන්නවා, අයිත් ඔබනවා... ඒ පාර ඕන මගුලක් වෙන්න කියල මේක දැම්ම... දැන් ඔයා කියනවා මේක මාරු කරන්න කියල... මොකක්ද එහෙනම් දාන්න ඕන එක කියල කියන්න බලන්න..![]()

mokakkda oke theruma ban podi ekek balan innawa amma belle wela dagenada![]()
ජිවිතේ නැති උනත් දරුවොන්ගේ සතුට ගැන තමයි දෙමවුපියෝ හිතන්නේ...

ආයිත් ලබුස් ඇවටාර් හොයනවා
අර පැණි හලන එක නම් කැතයි තමයි