අපි GT ගේ අවතාරේ ඇනිමේට් කරලා මගේ වගේ දාමුද....

Avatar eka animate venava neda man dan dakke, Profile eke ehema penuwe naneලබුස්


අස්මි මගේ
එලිසියම් මගේ
පැරිස් මගේ
මේවා දාන එවුන් නමත් දාපල්ලා, අපි දන්නේ නැහැනේ නැත්නම් මගේ කිවුවට කාගේද කියල...
Paris akkita tag ekak thibbe naneda kalin? kawruhari eka edit karala
Epa, ay wena ayage Avatar daane, ayyama honda ekak thoragannako![]()

කට්ටිය වැඩ වගේ
Hello ayyeකට්ටිය වැඩ වගේ

Apo ba, man akkita kiyala thiyenne Avatar eka maaru karanna epaa kiyalaකවුරුත් රේප් ඉල්ලලා වද කරන්න එපා ඔන්න... අදට මගේ රෙප් ඉවරයි... පෝස්ට් වලට රෙප් 9 ගානේ දුන්න ත්රෙඩ් වල... කරුමෙට පියරු බබිට රෙප් දෙන්න බැරිලු... මට හිතෙන්නේ වැලිගම ඉඳල ගොඩක් දුර ඉන්න නිසා වෙන්න ඇති...
ලයිසියම් නංගි ඔයාගේ යාළුවා පැරිස් නගා නිසා, එයාට කියන්න වෙන අවතාරයක් දාගන්න කියල.. තව පොඩ්ඩෙන් පියරු බබී ටයිප් කරද්දී වැරදිලා වෙන වචනයක් වදිනවා... බැනුම් අහන්න බැරි නිසයි කියන්නේ හොඳේ...


Avatar eka animate venava neda man dan dakke, Profile eke ehema penuwe nane
Ok vage matanam dan
Paris akkita tag ekak thibbe naneda kalin? kawruhari eka edit karala
![]()
Avatar eka animate venava neda man dan dakke, Profile eke ehema penuwe nane
Ok vage matanam dan![]()
thanksssssssssss a lottt
අඩේ මටත් ඔය වගේ එකක් හොයල දියන්කෝ.
Hello ayye
Apo ba, man akkita kiyala thiyenne Avatar eka maaru karanna epaa kiyala![]()
![]()
thanksssssssssss a lottt
උබට හොදයි වගේ එකක් එවපන් ..මම කපල කොටලා මේකට ඔබාගන්න විදිහට අටවලා දෙන්නම්
Hoyanna hoyannaමේ ගුගල් එකේ හොයනවා තවම...![]()

Labu ayyamada danne naha damme nedaඕක දැක්කම අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවා වගේ තියේවි...


Akki? dan on aawoth ayyata hondatama ahaganna puluvanඑහෙනම් ඒකත් ඇනිමේට් කරමු... නැත්නම් එයාගේ පේජ් එකේ පින්තුරේ හරි ඇනිමේට් කරන්න කියමුද... මම අක්කට කියන්නද...


