☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෙම හැදිල සහෝ.. මැරෙයි වගේ අද හෙට..
    මගේ අන්තිම කැමැත්ත අපේ ස්විටිල තුන් දෙනාට සමසේ මගේ වස්තු සම්භාරෙ බෙදිල යන විදිහට මම ලියල තියෙන්නෙ..

    Umbe wasthuwa kianne ara hampada denimai saramai neda. Ewa deepan chamarata :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උපත් පාලනය කරන්න ගබ්සාව නීතිගත කරන එක සම්පුර්නෙන්ම වැරදියි :no::no::no:
    Passe welaawaka himeeta kiyawala baluwanam eka:baffled::nerd:
    Matanam hithenne samahara thanwaladi neethi gatha karanna one kiyalay:eek:

    :rofl::rofl::lol: කුමාර අන්කල්පොඩි කාලේ ඔය :P
    Kumara uncle?:shocked::lol: Menna Kumara ayye oyaata mada gahanvoooo :P:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Wow chathu kialada dan kianne :) ai chathu api kaluda
    :eek:
    Yaka ayyata fake ekak ehema na neda meke:dull::oo: okama wena kenkuth magen ahuwa:sorry::baffled:
    Chathuranga kiyanna ba appa diga vadiy, mage wayase nisa ayya or malli kiyannath ba vage:nerd: ekay ehama kiyanne:sorry:
    Yaka ayya kalu nemeylune laa rosa paatalune:rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Passe welaawaka himeeta kiyawala baluwanam eka:baffled::nerd:
    Matanam hithenne samahara thanwaladi neethi gatha karanna one kiyalay:eek:
    එහෙම කරන්න හොද නෑ සුදු ..!!
    ලිංගික අද්‍යාපනය දීල අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්නයි ඕනේ ..!! තනිකරම මිනි මැරුමක් නේ !
    බුද්ධාගමට අනුව ලොකු පවක් මේක ..කියවල බලන්නකෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Passe welaawaka himeeta kiyawala baluwanam eka:baffled::nerd:
    Matanam hithenne samahara thanwaladi neethi gatha karanna one kiyalay:eek:

    Kumara uncle?:shocked::lol: Menna Kumara ayye oyaata mada gahanvoooo :P:lol:

    ගණන් ගන්න එපා එලුසියො.. පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ..
    අර සීන් එකට මමනන් කැමති නැහැ. අඩුම ගානෙ කූඹියෙක්වත් මරණ එක කිසිම සාධාරණයක් නැති වැඩක්... හැමදේම ප්ලෑන් කරල කරනවනන් කිසිම දෙයක් එහෙම අහඹු විදිහට වෙන්නෙ නැහැනෙ...

    වැඩිහිටියන්ට පමණයි - ඉස්සර සින්හල ෆිල්ම් / නාට්ටි මතක් වෙනවා.. දුෂ්ටයා ඇවිත් කෙල්ලව අතින් අල්ලන් කොහෙ හරි යනවා. ඊට පස්සෙ දවසෙ කෙල්ලට වමනෙ යනවා. අනේ අපිත් නොදැන තේරුම් ගත්ත දේවල්...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙම කරන්න හොද නෑ සුදු ..!!
    ලිංගික අද්‍යාපනය දීල අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්නයි ඕනේ ..!! තනිකරම මිනි මැරුමක් නේ !
    බුද්ධාගමට අනුව ලොකු පවක් මේක ..කියවල බලන්නකෝ

    ගණන් ගන්න එපා එලුසියො.. පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ..
    අර සීන් එකට මමනන් කැමති නැහැ. අඩුම ගානෙ කූඹියෙක්වත් මරණ එක කිසිම සාධාරණයක් නැති වැඩක්... හැමදේම ප්ලෑන් කරල කරනවනන් කිසිම දෙයක් එහෙම අහඹු විදිහට වෙන්නෙ නැහැනෙ...

    වැඩිහිටියන්ට පමණයි - ඉස්සර සින්හල ෆිල්ම් / නාට්ටි මතක් වෙනවා.. දුෂ්ටයා ඇවිත් කෙල්ලව අතින් අල්ලන් කොහෙ හරි යනවා. ඊට පස්සෙ දවසෙ කෙල්ලට වමනෙ යනවා. අනේ අපිත් නොදැන තේරුම් ගත්ත දේවල්...

    Man paudgalikawa kamathi na:no::sorry:
    eth me kathawata man ekangay:dull::(

    http://www.elakiri.com/forum/showpost.php?p=19142233&postcount=64
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම කියන්න එපා සහෝ... හම්පඩ වුනත් අපි ගරු කරන්න ඕනි ඩෙනිමට....

    Man hithanne denima umbe angata alila thiyenne, aappa handak ona galawala ganna :)

    :no::no::oo: ඒ මොකෝ බන් එහෙම කියන්නේ ?

    Neethiya precedence ekak samaja mathayak hadena kan nihandawa innawa wage wadak othana wenne. Gabsawa neethi gatha karanna ba eken athi wena samajeeya balapaama, minis panak naseemata any bala deema, daruwekuge (kalalayak unath) aithiya mawata wagema piyatath aithi weema. Waidya mooladarma walata pitin yanna ida thibeema wage dewal sakachcha nokara.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්සයාට ලව් කරන අපේ කාලයේ ලස්සන කොල්ලෙක් ගේ අසංවර පෝස්ට් එකක්:baffled::baffled::baffled:

    Kalu galaka ralu bawa dutimi
    Obe pahasa mata suwa genuni
    Kalu galehi pahasehi loba watuni
    Chathu kolu ge lassana ada danuni
     
    Status
    Not open for further replies.