☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :eek:
    Yaka ayyata fake ekak ehema na neda meke:dull::oo: okama wena kenkuth magen ahuwa:sorry::baffled:
    Chathuranga kiyanna ba appa diga vadiy, mage wayase nisa ayya or malli kiyannath ba vage:nerd: ekay ehama kiyanne:sorry:
    Yaka ayya kalu nemeylune laa rosa paatalune:rolleyes:

    Me laukika jeeeitha serama fake thamai akke. Mama hamadama fake thamai :)

    Oyata witharak ona nam mama lyceum wennam :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Me laukika jeeeitha serama fake thamai akke. Mama hamadama fake thamai :)

    Oyata witharak ona nam mama lyceum wennam :)

    යකා මගේ යකා අවුස්සගන්න හදන්න එපා හරියැ...
    තෝ යකෙක්.. යක්ෂණියක් හොයාගනින්... (ආස්මිව සෙට් කරගනින්) :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අගනුවර ආයතනයකට කොළඹ අවට මහාමාර්ග පිළිබද දැනුමැති විශ්වාසවන්ත ත්‍රී රෝද රථ රියෙදුරෙකු වහාම අවශ්‍යයි. මාසික වැටුප රු.15,000-20,000 අතර.

    දන්න කෙනෙක් ඉන්නවනන් මට පීඑම් එකක් දාන්න..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකා මගේ යකා අවුස්සගන්න හදන්න එපා හරියැ...
    තෝ යකෙක්.. යක්ෂණියක් හොයාගනින්... (ආස්මිව සෙට් කරගනින්) :baffled::baffled::baffled:
    යකා ෆුල් මොලෙන් ඉන්නෙහ් ... ලගට යන්නත් බයයි :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අගනුවර ආයතනයකට කොළඹ අවට මහාමාර්ග පිළිබද දැනුමැති විශ්වාසවන්ත ත්‍රී රෝද රථ රියෙදුරෙකු වහාම අවශ්‍යයි. මාසික වැටුප රු.15,000-20,000 අතර.

    දන්න කෙනෙක් ඉන්නවනන් මට පීඑම් එකක් දාන්න..

    පඩි මදි බන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පඩි මදි බන්.

    වැඩිය වැඩ නැහැ බන්. දවසටම ඕනිනන් බම්බලපිටියෙ ඉදල කොටුව පැත්තට ටුවර් 2 ක් විතර යන්න තියෙයි. අනිත් වෙලාවට නිකන් ඉන්න තියෙන්නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩිය වැඩ නැහැ බන්. දවසටම ඕනිනන් බම්බලපිටියෙ ඉදල කොටුව පැත්තට ටුවර් 2 ක් විතර යන්න තියෙයි. අනිත් වෙලාවට නිකන් ඉන්න තියෙන්නෙ..

    එහෙනම් නිකන් ඉන්න වෙලාවට ඌට හයර් එකක්වත් යන්න චාන්ස් එකක් දෙන්න.එහෙම කරනවනම් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න අමාරු නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් නිකන් ඉන්න වෙලාවට ඌට හයර් එකක්වත් යන්න චාන්ස් එකක් දෙන්න.එහෙම කරනවනම් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න අමාරු නෑ.

    බෑ....:growl::growl::no::no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමනම් එකෙක්ව හොයාගන්න ටිකක් අමාරු වෙයි ඔය පඩියට.ඩ්‍රයිවර් කා.කා.ස වැඩේ කරන්නත් ඕනිද?

    නැහැ.... වෙනම කා.කා.ස. එකෙක් ඉන්නව...
     
    Status
    Not open for further replies.