☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මූ කියන දේවල් මාත් කොරානම් මෙලහකට මැරිලා... :dull:
    හප්පා යාලුවන්ට එහෙම කරනවද:shocked: ඔයා හරි නරකයි කුමාර අයියේ :dull:
    යෙස්.. අර උදේ කිව්ව වැඩ ටික තියෙනවා. ගන්නන්...
    මට බෑස්කින් ඇන්ඩ් රොබින්ස් එකෙන් අයිස් ක්‍රීම් එකක් දෙනවානම් එන්නම් :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හප්පා යාලුවන්ට එහෙම කරනවද:shocked: ඔයා හරි නරකයි කුමාර අයියේ :dull:

    මට බෑස්කින් ඇන්ඩ් රොබින්ස් එකෙන් අයිස් ක්‍රීම් එකක් දෙනවානම් එන්නම් :yes:

    ඉතින් අලුතෙන් අරන් දෙන්න දෙයක් නැහැ.. පාර පැනල.. දෙකක් අරගෙන....එකක් කාලා අනිත් එක මට අරන් ආවනන් වැඩේ ඉවරයි :baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉතින් අලුතෙන් අරන් දෙන්න දෙයක් නැහැ.. පාර පැනල.. දෙකක් අරගෙන....එකක් කාලා අනිත් එක මට අරන් ආවනන් වැඩේ ඉවරයි :baffled::baffled:

    දුකයි සහෝ:(
    එදා කිව්වා නේද අරන් දෙන්නම් කියලා? දැන් කියනවා මට ගන්නලු :(:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුකයි සහෝ:(
    එදා කිව්වා නේද අරන් දෙන්නම් කියලා? දැන් කියනවා මට ගන්නලු :(:frown:

    ඒ ඔයාව ඩිමෝර්ටිවේට් කරන්න සුදූ... මොකෝ දන්නවද? අයිස් ක්‍රිම් කෑවම මහත් වෙනවා. ඒක ඔයා වගේ ස්ලිම් කෙනෙක්ට හොද නැහැ. අර ආස්මිය හරි පැරිස හරි ගාණට මහත් වුනොත් මම කාට කියන්නද...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් අනේ ..අපි දෙන්නගේ නම් හැදුවත් කමක් නෑ :love::love::yes:

    anigif_enhanced-buzz-30742-1380680075-0.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හප්පා යාලුවන්ට එහෙම කරනවද:shocked: ඔයා හරි නරකයි කුමාර අයියේ :dull:

    මට බෑස්කින් ඇන්ඩ් රොබින්ස් එකෙන් අයිස් ක්‍රීම් එකක් දෙනවානම් එන්නම් :yes:

    oya ohoma karama chathuta wenne saiwar kaden ghee thosayak kala gedara yanna thamai :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ ඔයාව ඩිමෝර්ටිවේට් කරන්න සුදූ... මොකෝ දන්නවද? අයිස් ක්‍රිම් කෑවම මහත් වෙනවා. ඒක ඔයා වගේ ස්ලිම් කෙනෙක්ට හොද නැහැ. අර ආස්මිය හරි පැරිස හරි ගාණට මහත් වුනොත් මම කාට කියන්නද...:(:(:(

    ashmi ganata mahath unoth nam russiawata bara dena eka thamai karanna thiyenne isis chappa wela yanna udin gihin atha arinna :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් අනේ ..අපි දෙන්නගේ නම් හැදුවත් කමක් නෑ :love::love::yes:
    අනේද කියන්නේ :lol:
    ඒ ඔයාව ඩිමෝර්ටිවේට් කරන්න සුදූ... මොකෝ දන්නවද? අයිස් ක්‍රිම් කෑවම මහත් වෙනවා. ඒක ඔයා වගේ ස්ලිම් කෙනෙක්ට හොද නැහැ. අර ආස්මිය හරි පැරිස හරි ගාණට මහත් වුනොත් මම කාට කියන්නද...:(:(:(
    :lol::lol::lol:
    අම්මේ මගේ බඩ :rofl::rofl:
    හොඳ වෙලාවට අක්කිලා ඔන්ලයින් නැත්තේ මේ වෙලාවේ :lol:
     
    Status
    Not open for further replies.