☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සකුව දැක්ක කල් :P
    avatar118185_3.gif
    තාමත් විසෙහ් නෙහ් ... නැවතිල්ලක් නැහ්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    :lol::lol::rofl:
    wenama kathawak? :rofl::rofl:

    මොකෝ බොල හිනා වෙන්නේ නිකන් :eek:
    ලිද ලග සංගමේ වගේ දැක්ක එකයි ඇහුවේ :baffled:
    කෝ ඔයාලගේ සභාපති :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    සෝමා අක්කා ලගට පලයන් :rofl:
     
    Status
    Not open for further replies.