☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද අනේ මේ වැස්සත් අරන් ආපු ඔයාගේ යාළුවා..අදුන්වල දෙන්නකෝ :):)
    avatar118185_3.gif

    සිරාවටම.කවුද මේ යාලුවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    ගුරුවරු අවශ්‍යනම් මට අමතපන් ..!! තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ නේ ඉතින් :rofl::P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    අය්යෝ මොකක්ද ඒ ඇවටාර් එක අදුන ගන්න බැනේ අර ලෙව කන එක කෝ :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    7406672.gif

    9Y7qmQ3.png
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොකෝ බොල හිනා වෙන්නේ නිකන් :eek:
    ලිද ලග සංගමේ වගේ දැක්ක එකයි ඇහුවේ :baffled:
    කෝ ඔයාලගේ සභාපති :lol:
    Hinaaune ayya mata achchi kenek ge kathawak mathak una ekay:baffled::lol:
    Kawda sabapathi:shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    :eek::eek::baffled::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නුඹ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගේ හිත තහනම්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොකු අයිය චතුරංග එකා කියන්නේ නැතිව එක පාරම ලොකු එකා කියල කියන්නකෝ...

    හා හා.කට ..ඒ කෙල්ල වැඩිහිටියන්ට ගරු කරන්ට හොදට දන්නවා ..උබ කටවහන් හිටපිය :growl:
    .උබ දැන් අවතාරයක් හොයා ගත්තද ?:dull::growl::growl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Hinaaune ayya mata achchi kenek ge kathawak mathak una ekay:baffled::lol:
    Kawda sabapathi:shocked:

    කතාව කියන්නකෝ අපිටත් දැනගන්න :P
    වෙන කව්ද ඉතින් ආස්මි මිසක් :lol::P
     
    Status
    Not open for further replies.