☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    2215565.gif


    9Y7qmQ3.png

    :rofl::rofl::P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :growl::growl: වැඩිහිටියාට ඉඩ දීපල්ලා කොල්ලනේ :rofl: කෙල්ලෝ හරි භයානක ජාතිය :yes::yes::sorry:

    දුවාගන්න බැරුව අන්ඩක් කඩා ගත්තොත්
    අපි හොද sporty කොල්ලොනේ
    අපි දුවලා බලන් එන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :growl::growl: වැඩිහිටියාට ඉඩ දීපල්ලා කොල්ලනේ :rofl: කෙල්ලෝ හරි භයානක ජාතිය :yes::yes::sorry:

    ඒක තමයි.වයසක උඹලාට ආම්බාන් කරන්න අමාරු වෙයි.හයිහත්තිය ඇති කොල්ලෙකුට දීපන්.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දුවාගන්න බැරුව අන්ඩක් කඩා ගත්තොත්
    අපි හොද sporty කොල්ලොනේ
    අපි දුවලා බලන් එන්නම්

    ඒක තමයි.වයසක උඹලාට ආම්බාන් කරන්න අමාරු වෙයි.හයිහත්තිය ඇති කොල්ලෙකුට දීපන්.

    යකෝ මේ අහිංසක කෙල්ලෙක් :):) ..මි දෙනක් නෙමෙයි අම්බාන් කොරන්ඩ :growl::growl:
    කෝ බන් ඒ කෙල්ල :baffled::baffled::rolleyes::eek::eek:
     
    Status
    Not open for further replies.