ගුඩ් මොර්නින්ග් පියරු බොලේ

ගුඩ් මොර්නින්ග් පියරු බොලේ


මගේ වල් හිතThama makeup kare na..![]()
Kohomadoooo???

දැක්ක ගමන් පේන්නෙ වෙන වචනයක් යකෝමගේ වල් හිත




යහතින් ඉන්නවෝ ..!
මම හිතුවේ මට විතරයි කියල බන්

යහතින් ඉන්නවෝ ..!
මම හිතුවේ මට විතරයි කියල බන්



Nodokin muh nam![]()



Kakuluwo tikata wade deela awada![]()
Ko ban akke kaju eka?




කජු පට්ටෙට ම හදන රෙසිපියක් තිබේ.....Kaju hadana hati hawasata dannan.ada api kakuluwo uyala,thuba karawilai,nelum alai,dambala badum saha mukunuwanna mallum..hoo oyalata naane..
Dan ridiii...andai...walapei...![]()

මල මගුලක්නෙ යකෝ.. අර සැලලිහිණි සන්දේශෙ ලියපු එකාට, අමරදේවලට, මර්වින් සිල්වලට, සීගිරි කාශ්යපලට තියෙන නිදහසක් අපිට නැහැනෙ යකෝ..![]()
Location: ලොන්ත කොකටු රටක!! :dul
හේතු #2
මිනිසුන්ට ප්රශ්න අපමණය. නමුත් නෙට් එකේ ඉන්නා උන් ගේ ලොකු ම ප්රශ්නය රුවන්ගි රත්නායක නම් (මම නම් නම ඇහුවෙත් නුදුරේදී ය) නිලිය ගේ තන පෙනෙනා ඇදුමයි......
මුං ට වෙන ප්රශ්න ඇත්තේ ම නැද්ද????
මෙවන් පුස්සන් ඉන්නා රටකට හෙටක් පවතී ද????
කියලා වැඩක් නෑ..වෙන වැඩ නැතුවට..
