කාලකන්නි වැස්ස යකෝ... එපා වෙනවා... සේරටම වඩා එපා වෙන්නේ සැරින් සැරේ චු කරන්න වෙන එක... කොහේ තිබිල යනවද මන්ද හරකෙක් චු කරනවා වගේ දවසට ගෝනියක් විතර චු යනවා... සෙද්ද...
චූ පෝච්චියක් තියාගනින්.

නෙට් එකේ ගැහුවටවත් එහෙම එකක් එන්නෑනේ බං
වචන ටික හරියටම හරිද
චූ පෝච්චියක් තියාගනින්.

චු පෝච්චියක් තියාගත්තා කියල චු බර නැති වෙන්නේ නැහැනේ බං....![]()
කාලකන්නි වැස්ස යකෝ... එපා වෙනවා... සේරටම වඩා එපා වෙන්නේ සැරින් සැරේ චු කරන්න වෙන එක... කොහේ තිබිල යනවද මන්ද හරකෙක් චු කරනවා වගේ දවසට ගෝනියක් විතර චු යනවා... සෙද්ද...
සැරින් සැරේ නැගිටලා යන්න ඕනි නෑනෙ බන්.
ඊට වඩා හොඳ නැත්ද වතුර බටයක් අරගෙන සෙලෝටේප් ගහලා අනිත් කොන එලියට දාන එක
Labu ayye oya avatar eka wena member kenek langa thiyenava![]()
ලබුස් කාලයක් මේකත් දාන් හිටියා නේද?
![]()

ඇඳුමට උඩින්ද නංගි, සුපර් මෑන් වගේද...