☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ow ane summer eke Eiffel eka yata pedurak dala perfums wikunanama... Winter eke hot wine wikunanama lol :rofl:

    මට හිතුනා.. :D ලන්කාවට එන්නේ නැද්ද? :confused:


    town එකේ නෙවේ බං...ඊට ගොඩක් මෙහා...
    අපේ පැති බෞද්ධ බං..

    එකනම් හොදයි මචන්.. අරුන්ගේ හැටි දන්නවනේ ඉතින් :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Methana apu eun dennekgen ekek iveyage fake ekak sûre :lol: muh eka patta athuru dahan une oka thama :P

    මොන දෙන්නාගෙන්ද? මන් ප්‍රශ්නයක් ඇහුව ගමන් මිනිහා මාරු :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113




    මොකෝ බන්.. ෆොරෙX සිග්නල් නැතෙයි :P


    aaye nan eka pakekta den na utto... manma karanwa. nikan podi podi ewnta dila wadak na. lankwane ithin. uwanawa thiyana un thaniyama goda yai katu kaala. ubala wage signal denakan puka dik karan in na :baffled: :baffled: :baffled:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Enna hithan inne.... :D

    11.gif
    :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකෝ බන්.. ෆොරෙX සිග්නල් නැතෙයි :P

    aaye nan eka pakekta den na utto... manma karanwa. nikan podi podi ewnta dila wadak na. lankwane ithin. uwanawa thiyana un thaniyama goda yai katu kaala. ubala wage signal denakan puka dik karan in na :baffled: :baffled: :baffled:[/QUOTE]

    මම බලන් හිටියේ උබ දවසක් ත්‍රේඩ් එකක නාපු විදිය..
    ඕවා ගනන් ගන්න එපා බන්.. උබ මට ප්‍රයිස් ඇක්ශන් ගැන ඉගෙන ගන්න ලින්ක් එහෙමත් එව්වනේ..
    මම TDI ඉන්ඩිකේටර් එකත් එක්ක ප්‍රයිස් ඇක්ශන් වලින් ඕඩර් දාන්නේ බන්..
    මම එක එක එවුන්ගේ සිග්නල් බල බල ඉන්නේ නෑ..
    උන්ගේ සිග්නල් 100% නිවැරදිත් නෑ..
     
    Status
    Not open for further replies.