☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ නැතුවට කමක් න මේ ඉන්න අය හොඳටම ඇති...
killer baya wela..nama nan ek killer..masso wenna athi maranne..oka wenas karagan ek masso killer kiyala..:P
ඔව් ෆිට් තැනකට යනකොට මොනවත් අරන් යන්නේ නෑ.. අරන් එනවා මිසක් එහෙන් මොනවහරි

Nodakin tho..me paththa palathe enna epa..:angry::rofl::rofl:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහ් ආස්මි :P

    repost :P dup :rofl:

    මොන වැස්සද බන් වහිනකන් හිටියේ වැස්සේ නෑනේ

    අපේ වැස්ස කොපි පේස්ට් කරන්නද....

    ඔයාල නොවැම්බර් 13 ගාල්ල පැත්තේ එන්න උල්කාව වැටෙනවා බලන්න... මුහුදටලු වැටෙන්නේ.. සුනාමියක් වගේ ආවොතින් නාගෙනම යන්න පුළුවන්...:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයා හිතුවේ සීතල නිසා අපි ලිප්බොක්කේ ඉන්නවා කියලද.... අස්මි අක්ක ඉන්න නිසා හිතුවද දන්නේ නැහැනේ නේද... ඔයා කඩේකට එහෙම ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවා ඇතිනේ.... :P
    ඔව් බන් හරියට හරි..
    killer baya wela..nama nan ek killer..masso wenna athi maranne..oka wenas karagan ek masso killer kiyala..:P
    මගේ හැටි දාන්නේ නෑ ටොපිල..

    Nodakin tho..me paththa palathe enna epa..:angry::rofl::rofl:

    :( හිටපිය තියෙන මොනවහරි අරන් යනෝ මම්.. :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Kawda Monatada dan Elysium gana kiwe methana:baffled::eek:

    මෙන්න ඇවිල්ල කෙලි :P

    අපේ වැස්ස කොපි පේස්ට් කරන්නද....

    ඔයාල නොවැම්බර් 13 ගාල්ල පැත්තේ එන්න උල්කාව වැටෙනවා බලන්න... මුහුදටලු වැටෙන්නේ.. සුනාමියක් වගේ ආවොතින් නාගෙනම යන්න පුළුවන්...:P

    අනේ කරහන්කෝ , මොන උල්කා ද බන් එහෙම එකක් නම් බලන්න එන්න හිටියේ මොකද්ද මේ පොඩි කෑල්ලක්ලු නෙහ්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් ෆිට් තැනකට යනකොට මොනවත් අරන් යන්නේ නෑ.. අරන් එනවා මිසක් එහෙන් මොනවහරි

    දෙන්න දෙයක් නැත්නම් අස්මි අක්කට රෙප් කියක් හරි දෙන්න හිත හැදෙන්න...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අර සකු කියන ළමය දැක්කෙත් නැහැනේ.... කොයි වෙලේ හරි කොන්ද කඩා ගන්නවා, පේනවනේ වැනෙන වැනිල්ල... පාරේ එහෙම ගියෝතින් වාහන වලට බුදු සරණයි....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න ඇවිල්ල කෙලි :P

    අනේ කරහන්කෝ , මොන උල්කා ද බන් එහෙම එකක් නම් බලන්න එන්න හිටියේ මොකද්ද මේ පොඩි කෑල්ලක්ලු නෙහ්

    එන වේගෙට මොනවා වෙයිද කවුද දන්නේ... අපේ යුධ ශක්තිය පෙන්වන්නත් එක්ක මිග් යවල මිසයිල ගැහුවනම් ඇමරිකාවත් බය වෙනවා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර සකු කියන ළමය දැක්කෙත් නැහැනේ.... කොයි වෙලේ හරි කොන්ද කඩා ගන්නවා, පේනවනේ වැනෙන වැනිල්ල... පාරේ එහෙම ගියෝතින් වාහන වලට බුදු සරණයි....
    Maru appa e avatar eka..mama nan harima asai..:yes::D:love:
    අස්මි අක්ක එකෙක්ව ලිඳේ දාන්න අනිත් දෙන්න හොයනවා උදවුවට...

    :rofl::rofl::P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය ඇවිල්ලා ඉන්නේ රෑට බත් ගුලි ගිලලා.. අනිත් එක්කෙනා තවම ගිලිනවා ඇති...:rofl::rofl::rofl:

    දොදොල්, ඉස්සෝ වඩේ පරිප්පු වඩේ, තෝසේ, උණු උණු ආප්ප මතක් කළා නම් අඬ අඬ ඒවි...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ වැඩේ අසාර්ථක වුනා මචෝ. :(
    ඒ මොකෝ බන් :sorry:

    එන වේගෙට මොනවා වෙයිද කවුද දන්නේ... අපේ යුධ ශක්තිය පෙන්වන්නත් එක්ක මිග් යවල මිසයිල ගැහුවනම් ඇමරිකාවත් බය වෙනවා...

    තුන්මුල්ලේ විමලේ උද්ගෝෂණයක් කරන්නලු ඉන්නේ විජාතික බලවේගයක් එන්නේ කියල :rofl:
     
    Status
    Not open for further replies.