☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අස්මි අක්ක එකෙක්ව ලිඳේ දාන්න අනිත් දෙන්න හොයනවා උදවුවට...
    අපි දැන් හරි තැන්පත් කාවවත් ලිඳට දාන්නේ නෑ ඔව් :sorry::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දොදොල්, ඉස්සෝ වඩේ පරිප්පු වඩේ, තෝසේ, උණු උණු ආප්ප මතක් කළා නම් අඬ අඬ ඒවි...
    මගේ මුවගට නැගුන වදන් පෙල මෙහි අකුරු කල නොහැක....:(:lol::lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආහ්හ් මචන් අයියේ :) කොහොමද :D

    :Dහොදයි හොදයි ඔයාලට කොහොමද , මොනාද අලුත් විස්තර ,

    අද නම් සභාපතිතුමියත් ඉන්නවා ඔයාලගේ :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය ඇවිල්ලා ඉන්නේ රෑට බත් ගුලි ගිලලා.. අනිත් එක්කෙනා තවම ගිලිනවා ඇති...:rofl::rofl::rofl:

    චොප්පේ අයියේයේයේයේ:D බත් නෙමෙයි කෑවේ:eek: එළවලු :sorry: :baffled:
    පින්කි අක්කිද අනිත් එක්කෙනා :shocked::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :Dහොදයි හොදයි ඔයාලට කොහොමද , මොනාද අලුත් විස්තර ,

    අද නම් සභාපතිතුමියත් ඉන්නවා ඔයාලගේ :lol:

    :rofl::rofl:කවුද බොලේ සභාපතිතුමිය..?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ අයියේයේයේයේ:D බත් නෙමෙයි කෑවේ:eek: එළවලු :sorry: :baffled:
    පින්කි අක්කිද අනිත් එක්කෙනා :shocked::eek:
    පින්කි????? e mokiyek da e??? :eek: ඕවා මේ සෝබන වචන.. ඇහුවොත් පින්කි.. දැක්කම තාර පීප්පේ වගේ...:baffled::rofl: මං කිව්වේ පැරිස් ආන්ටි ගැන:lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනේ .... මම වැලිගම.... එදාට ලෝකේ වටෙන්ම ඒවි... කඩල කරත්තයක් දාගත්තනම් ගොඩ තමයි...:D

    හප්පා... දාමු දාමු..කරත්තේ මන් ගානේ.... :D:D:D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෑම මතක් කරන්න එපා කිව්ව නේද?:angry::angry:
    ;);):D:love:
    කව්ද මේ කෑම මතක් කරන්නේ :eek: ඇයි මිනිස්සු මෙච්චර කුරිරු :sorry:
    :love::D

    :Dහොදයි හොදයි ඔයාලට කොහොමද , මොනාද අලුත් විස්තර ,

    අද නම් සභාපතිතුමියත් ඉන්නවා ඔයාලගේ :lol:
    හොඳින් අයියේ, හොදින් කිව්වට හොදමත් නෑ ලෙඩ වෙලා :baffled:
    සෙමයි හිසරදෙයි :oo:
    හි හි ඔව් අදනම් අක්කි ඉන්නවා ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: ඔයා තමා වෙන කව්ද ඉතින් :lol::lol:
    :rofl::rofl::rofl:
    පින්කි????? e mokiyek da e??? :eek: ඕවා මේ සෝබන වචන.. ඇහුවොත් පින්කි.. දැක්කම තාර පීප්පේ වගේ...:baffled::rofl: මං කිව්වේ පැරිස් ආන්ටි ගැන:lol:

    පොඩ්ඩක් හිටු..පැරිසා එනකන්..දැන් මන්නේ මුවහත් තියනව ඇති..:yes::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් යනවා MTA පාරක් ගහන්න.. අක්කල නංගිලා නැන්දලා... මාමල නෑ... :P හෙටත් එන්නන් කන්න මොනවහරි අරගෙනම..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කව්ද මේ කෑම මතක් කරන්නේ :eek: ඇයි මිනිස්සු මෙච්චර කුරිරු :sorry:
    :love::D

    හොඳින් අයියේ, හොදින් කිව්වට හොදමත් නෑ ලෙඩ වෙලා :baffled:
    සෙමයි හිසරදෙයි :oo:
    හි හි ඔව් අදනම් අක්කි ඉන්නවා ;)

    කියලා වැඩක් නෑ..අමාරුවෙන් පොඩ්ඩක් කාලා හිත හදන් ඉන්න වෙලේ..:sorry::(:(
     
    Status
    Not open for further replies.