පොඩ්ඩක් හිටු..පැරිසා එනකන්..දැන් මන්නේ මුවහත් තියනව ඇති..![]()

දැන් බුදින ගමන් වෙන්න ඇති... ස්කර්වි වගේ තට්ටෙටම මන්නෙන් කොටයිද මන්දා...

පොඩ්ඩක් හිටු..පැරිසා එනකන්..දැන් මන්නේ මුවහත් තියනව ඇති..![]()

දැන් බුදින ගමන් වෙන්න ඇති... ස්කර්වි වගේ තට්ටෙටම මන්නෙන් කොටයිද මන්දා...

පොඩ්ඩක් හිටු..පැරිසා එනකන්..දැන් මන්නේ මුවහත් තියනව ඇති..![]()

මන් යනවා MTA පාරක් ගහන්න.. අක්කල නංගිලා නැන්දලා... මාමල නෑ...හෙටත් එන්නන් කන්න මොනවහරි අරගෙනම..
ඉන්නේ ඔක්කොම නංගිලා..
හොඳයි ගිහින් එන්න මල්ලි..හෙටත් එන්න ඕනේ හොඳේ..තෙරුවන් සරණයි!

චොප්පේ අයියා පින්කි අක්කිව දන්නේ නෑපින්කි????? e mokiyek da e???ඕවා මේ සෝබන වචන.. ඇහුවොත් පින්කි.. දැක්කම තාර පීප්පේ වගේ...
මං කිව්වේ පැරිස් ආන්ටි ගැන
![]()

දැන් බුදින ගමන් වෙන්න ඇති... ස්කර්වි වගේ තට්ටෙටම මන්නෙන් කොටයිද මන්දා...
![]()

මැන්නේ තියෙනවනම් තට්ටයෙක් වෙන්න ඇති... රේඩියෝ එකේදී තරිඳු කිවුව දේ මතක් වෙනවා...![]()
ඇයි මොකද්ද එයා කිව්වේ?
මන් යනවා MTA පාරක් ගහන්න.. අක්කල නංගිලා නැන්දලා... මාමල නෑ...හෙටත් එන්නන් කන්න මොනවහරි අරගෙනම..
උඹ ගිහින් වරෙන්කො අන්කල් 
මන් යනවා MTA පාරක් ගහන්න.. අක්කල නංගිලා නැන්දලා... මාමල නෑ...හෙටත් එන්නන් කන්න මොනවහරි අරගෙනම..
ගුඩ් නයිට් එහෙනම් 
ආහ් යා... මට එහෙම ගානක් නම් නෑ ගෝරේ බලන නිසා... ආගම කුමක් උනත් ඕක කර්මය වෙන්න ඇති... දෙයක් පලිසන් දෙන්න තියෙනවා නම් ඒක පලිසන් දෙනවා... සෑම දේකටම මේ ලෝකේ හේතුවක් තියෙනවා නේහ්... හේතුවක් ඇති නිසයි හැම දෙයක්ම වෙන්නේ...චොප්පේ අයියා පින්කි අක්කිව දන්නේ නෑ
ඉන්න මං කියල දෙන්නම් අක්කිට අනන් මනන් කිව්වා කියලා
අර වීඩියෝ එක බලන්න බෑ මං බැලුවේ නෑ![]()
එතකොට අපි මාමලා....උඹ ගිහින් වරෙන්කො අන්කල්
![]()

හොඳින් අයියේ, හොදින් කිව්වට හොදමත් නෑ ලෙඩ වෙලා
සෙමයි හිසරදෙයි
හි හි ඔව් අදනම් අක්කි ඉන්නවා

මචන්ලා මචීලා මම කාලා එන්නම්

ඔව් අක්කේ කියලා වැඩක් නෑකියලා වැඩක් නෑ..අමාරුවෙන් පොඩ්ඩක් කාලා හිත හදන් ඉන්න වෙලේ..![]()

නැන්දලා නෑ බොල මේකේ..ඉන්නේ ඔක්කොම නංගිලා..
හොඳයි ගිහින් එන්න මල්ලි..හෙටත් එන්න ඕනේ හොඳේ..තෙරුවන් සරණයි!
![]()