☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් එකකින් වෙන්නේ මේ ත්‍රෙඩ් එක වෙන් කරලා හදුනා ගන්න ලේසි වෙන එක බ්‍රෝ
    අපි නිකමට හිතමු දේශපාලනය ගැන ත්‍රෙඩ් තියනවා කියල කිරියේ ..අපි ඒවට ටැග් එකක් දානවා X නම් නමකින් ..එතකොට ඒ නමින් අපිට අදාළ කැටගරීස් එක ෆිල්ටර් කරලා බලන්න පුළුවන්

    නොදන්න දෙයක් පැහැදිලි කරල දීපු ඔබට ස්තූතියි:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අස්මි අක්කාගෙන් උස්සපු මගේ ටැග් දෙක දැන් ඔන්න මගේ නමින් තියෙනවා....
    hmmmm!!
    Mage eka tag ekakwath na methana, eth mage namata daala thiyenava:nerd::baffled:

    උබට නෙමෙයි කිව්වේ :dull::dull: රයිඩට :dull::dull:
    Loku line neda dan:nerd::oo: kathaa karanneth na:dull:
     
    Status
    Not open for further replies.