☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :) ත්‍රෙඩ් එක දැම්මේ මම වුනාට මේක අපි හැමෝටම අයිති දෙයක්. ඒ නිසා thank කරන්න ඕනි නෑ.

    මට අයිති කව්ද :sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    man den ekath ehuwa :love:
    chuti kale balapu cartoon tikak balanna asawak awa appa :rofl:

    මම පැරිස්ව අදුර ගත්තේ කාටුන් ඉල්ලගෙන තමයි. මතකද මම දාපු 80 දහකයේ ත්‍රෙඩ් එක :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    කිඹුලා ??අලුතින් වෙන්න දෙයක් නැහැ
    පොරගෙ ක්ලීනික් එක හරියට අන්තප්පුරේ වගේ...
    පොර රජා වගේ ඉන්නවා...
    අපිට දතක් ගලෝගන්න යන්නත් නිකන් අප්සට් වගේ..
    නාකි විසේ... නෙදකින්
    :growl::growl::growl::baffled::baffled::baffled:

    :shocked::lol::lol: man hithanne ubata tharam nam wisayak na kimbulata... :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හුටා.... එච්චරටම මගේ කාඩ් එක කුඩු වුනාද මේ ත්‍රෙඩ් එකේ...:shocked::shocked:

    නෑ බං. විහිලුවක් කරේ. ඇත්තටම කියනව නම් අදුර ගත්තේ මේකෙන්. :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :):);)
    මං ඒ කාලේ එම් ටී වී එකේ ගිය ඒවත් බැලුවා අක්කේ :lol:
    කෙයාර් බෙයාර්ස් එහෙම :love::yes:



    මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා :D
    ඒකනම් මරු
    11.gif


    hehehe... shok ane. aith eh cartoon balanna asai..
    issara man saturday hawasa class yanna asa na tintin balanna oni nisa :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ පලයන් කෙල්ලේ යන්න, අහවල් දේකට ඉරිසියා කරන්නද :lol::lol::P
    හක හක :lol:;)
    ඇයි මචන් අයියේ ඔයා මේ අයි ඩී එක තෝරගත්තේ :)

    :) ත්‍රෙඩ් එක දැම්මේ මම වුනාට මේක අපි හැමෝටම අයිති දෙයක්. ඒ නිසා thank කරන්න ඕනි නෑ.
    මං අයියලා එක්ක මෙහෙම කතාකරන්නෙත් මේ ත්‍රෙඩ් එක නිසානේ :)
     
    Status
    Not open for further replies.