හුටා.... එච්චරටම මගේ කාඩ් එක කුඩු වුනාද මේ ත්රෙඩ් එකේ...![]()

පිස්සු පූසා තමයි පට්ට. ඒකේ තියන උඹ, මූ, ඌ වගේ වචන දැන්නම් කාටුන් වලට දාන්න දෙන එකකුත් නෑ.
ටයි මාමා ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ.![]()
මීගමුවෙත් එකක් හෑව්![]()
පින්කි අක්කේ එන්න අපේ දිහා මං එක්කන් යන්නම්![]()

බැන්දට මම සහෝට බොක්කෙන්ම ලව් සහෝ...ඒකෙ අඩුවක් නැහැ![]()
මට හිතුණා , කීප දෙනෙක්ම කිව්වත් එක්ක එත් මන් පිළිගත්තේ නෑ , දැන් නම් හොදටම පැහැදිලි 
බම්බලපිටියෙ බීආර් එකක් තියෙනවා
වැල්ලවත්තේ රියෝ එකක් තියේ
කොල්ලුපිටියෙ තව බීආර් එකක් තියේ

පිස්සු පූසා පට්ට ටොමයියේ.ඒ කාලේ අපි හෙන චුට්ටන් එවුන්.වැඩිම වුනොත් අවුරුදු 10ක් විතර ඇති.මට මතක හැටියට.
රූපවාහිනී සංස්තාවේ අලෙවි කුටියේ ඕවා ගන්න තියනවලු මල්ලි. මම වෙලාවක සෙට් එකම ගන්න ඉන්නේ.
ඔය කාටුන් ටික ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ටයි මාමා නොහිටින්න අපිට ඕවා දකින්න ලැබෙන එකක් නෑ.ai kumarata pissu poosa kiuwe? paw neda![]()

බබාලන්තේ

Man yanava ehenam Paris akke, Kumara ayye, Tom ayye, Machan ayye, Henry, Shaminda malli and King Cobra malli
Good night hamotama![]()

Man yanava ehenam Paris akke, Kumara ayye, Tom ayye, Machan ayye, Henry, Shaminda malli and King Cobra malli
Good night hamotama![]()

aniwa aiya !පිස්සු පූසා තමයි පට්ට. ඒකේ තියන උඹ, මූ, ඌ වගේ වචන දැන්නම් කාටුන් වලට දාන්න දෙන එකකුත් නෑ.
ටයි මාමා ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ.![]()

Man yanava ehenam Paris akke, Kumara ayye, Tom ayye, Machan ayye, Henry, Shaminda malli and King Cobra malli
Good night hamotama![]()
මට හිතුණා , කීප දෙනෙක්ම කිව්වත් එක්ක එත් මන් පිළිගත්තේ නෑ , දැන් නම් හොදටම පැහැදිලි
![]()

ඇල්බම් එකේ පේජ් දෙක තුනක් ෆොටෝෂොප් එකේ ඕපන් කරන් මල් කඩනවා..අයියෝ.. හදන්න හිත දෙන්නෙ නැහැ සහෝ..
දැන් ඔක්කොම පැත්තකට දාලා ගිහින් නිදාගන්නවා සහෝ
paw ara minissu.

Man yanava ehenam Paris akke, Kumara ayye, Tom ayye, Machan ayye, Henry, Shaminda malli and King Cobra malli
Good night hamotama![]()

uba oya album tika meh athmeta hadanne napaw ara minissu.
hitapan FB eke danna muge weda anthimai kiyala![]()
![]()

aniwa aiya !![]()
![]()
goda dawasakata passe man ada pissu poosa baluwa... asai aiye thamath ewa baladdi.... podi kale cousins la ekka ekathu wela owa baluwa mathak wenawa![]()
![]()
මාත් ඔය කාටුන් එකක් ලැබුනොත් බලනවා. 