☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒකට නෙමෙයි සහෝ රිදුනේ
    වැඩියෙන්ම පැණි බැදපු මිනිස්සු කිව්වම
    බැන්දට මම සහෝට බොක්කෙන්ම ලව් සහෝ...ඒකෙ අඩුවක් නැහැ :baffled::baffled:

    akkita meka pennuwa nam uba iwarai :lol::baffled:
    wedak na ne saho bendapu minihekta love karanna mata pissuwak na saho :no::no::sorry::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහෝදර සහෝදරියනි, එහෙනම් මමත් යනවා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා! :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :) රූපවාහිනී සංස්තාවේ අලෙවි කුටියේ ඕවා ගන්න තියනවලු මල්ලි. මම වෙලාවක සෙට් එකම ගන්න ඉන්නේ. :) ඔය කාටුන් ටික ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ටයි මාමා නොහිටින්න අපිට ඕවා දකින්න ලැබෙන එකක් නෑ.

    ethatama salli deela ganna thiyenwada aiye?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aith bump ekak damuda? eth den 80 eun wediya nethi nisa wedakuth na... :baffled::(

    80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහෝදර සහෝදරියනි, එහෙනම් මමත් යනවා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා! :)

    එහෙනන් හෙට අලුත් ත්‍රෙඩ් එකක සෙට් වෙමු.. :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ethatama salli deela ganna thiyenwada aiye?

    මට කීප දෙනෙක් කිව්වා නංගි. මම තාම ඔය අලෙවි කුටියට ගිහින් නෑ. ලගදි එතතින් ගියා ඒත් වාහනේ නවත්තගන්න තැනක් තිබුනේ නෑ. වෙලාවකට ඒකටම ගිහින් බලන්න ඕනේ.
     
    Status
    Not open for further replies.