☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ai GT lokuda? :rofl::P hari hari oya aththa kiuwa kiyala man dakka sudu Paris :love: Henry forevverrrr ekaneee man dannawa shudu eka :love::P

    හෙන්රි L කියන්නේ මොකක්ද බං...
    හෙන්රි ලොකුද...
    හෙන්රි ලබ්බා...:P
    හෙන්රි K වගේ තිබුන නම් ඔන්න හෙන්රි කල්දේරා කියල හිතන්න තිබුනා...:lol:

    අනික බං මොන විකාර අවතාරයක්ද ඔය දාගෙන ඉන්නේ... කෝ කලින් එක.. ඕක ගොඩක් එවුන් ළඟ තියෙනවනේ... ශෝක දිනයකදී කට්ටිය එකතු වෙලා කොඩි දානවා වගේ...:lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙන්රි, පැරිස්, ලබුස් , මන් යනවා පොඩ්ඩක් ,
    ආවේ නැත්තම් gn වේවා !
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    bima indaganna oni unoth indgannawa aiye np :D

    කෝ ඉතින් අද ඔයාලගේ අස්මි ගෙඩියා...
    ලයිසියම් දැක්කෙත් නැහැ...
    කම්බියක් කඩන්න ඕන උනාම අපි දෙපැත්තට නවනවා වගේ වැනෙන සුලු දැක්කෙත් නැහැ....
    මට පැණියා කියල නම සෙට් වෙන්න උදවු කරපු රොසෙන් ඩොල් දැක්කෙත් නැහැ...(ඔෆිස් එකෙත් කියන්නේ පැණියා කියල දැන්)
    චතුරංග දැක්කෙත් නැහැ... බුකියේත් නැහැ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙන්රි L කියන්නේ මොකක්ද බං...
    හෙන්රි ලොකුද...
    හෙන්රි ලබ්බා...:P
    හෙන්රි K වගේ තිබුන නම් ඔන්න හෙන්රි කල්දේරා කියල හිතන්න තිබුනා...:lol:

    අනික බං මොන විකාර අවතාරයක්ද ඔය දාගෙන ඉන්නේ... කෝ කලින් එක.. ඕක ගොඩක් එවුන් ළඟ තියෙනවනේ... ශෝක දිනයකදී කට්ටිය එකතු වෙලා කොඩි දානවා වගේ...:lol:

    ow ban Henry loku ai awulda? :rofl::P naha yako Henry first name eka L kiyanne surname eka eka therenne nadda :D ane uba danne Henry kaldera witharada :P

    ow habai avatar eka maru karanna one ban sirawata :D meka mulin damme man passe copy kala goak un :D colors 4kin 4 denek dagatththa passe hama ekaama copy kala :rofl:

    thanks labuu avatar eka passe maru karanna one :D:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    12243362_10153153020007478_2013541360695019301_n.jpg

    මැක්ස් බෝයිය මේක දාල තිබුනේ... ඌට පිස්සුද මන්ද...

    ane labu aiyath oya gon ewa ussala danawane methana :dull::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ow ban Henry loku ai awulda? :rofl::P naha yako Henry first name eka L kiyanne surname eka eka therenne nadda :D ane uba danne Henry kaldera witharada :P

    ow habai avatar eka maru karanna one ban sirawata :D meka mulin damme man passe copy kala goak un :D colors 4kin 4 denek dagatththa passe hama ekaama copy kala :rofl:

    thanks labuu avatar eka passe maru karanna one :D:P

    එල එළ... ගොඩක් එවුන් දාල තිබුන තමයි බං... ගොඩක් වෙලාවට ත්‍රෙඩ් බලද්දී උනත් බලනවා කොමෙන්ට් දැකල, මු වෙනද මෙහෙම නෙවිනේ කියල.. බලද්දී දකින්නේ කවුද ඉන්නේ කියල.. කොහොම හරි crazybuddy නම් අයිත් ඇස් පිය ගහන පූසා දාගෙන ඉන්නවා දැක්ක... ඒ වගේ තමන්ගේ අවතාරෙන් පරණ කට්ටිය අඳුරන්නේ නේද...

    ඉතින් කොහොමද ජිවිතේ... මෙහෙට උදේ ඉඳල වහිනවා.... අද මිරිස්සේ බීච් එක පිරෙන්න සුද්දෝ සුද්දියෝ... එපා උනා බං... උන් කිස් කරනවා එවුව මෙවුව කරනවා... අපට වැඩ කරන්නත් නැහැ.. මම හිටියේ ලයිට් කණුවක් උඩ... අපි අද ලොකු ප්‍රොජෙක්ට් එකක් කළා කරන්ට් එක කපලා.. ඉතින් අරව දැක්කම වැඩ පරක්කු උනා...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :shocked::shocked: heenayakda meh? :shocked: Henry good night kiuwa bole :shocked::lol::lol:
    hehehe Good night Henry. budusaranai :) :love:

    මමත් යනවා නංගි හොඳේ... අද ගොඩක් මහන්සි උනා වැඩ කරන්න ගිහින්...
    ගිහින් එන්නම් හෙට... බුදු සරණයි.. ගුඩ් නයිට්...
     
    Status
    Not open for further replies.