☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RePost බුවා;19347581 said:

    හෙට රැ නැවු නගිනවා බන් කැම්පස් එක පැත්තේ යන්න,
    ආයේ එන්නේ ඉරිදා රැ,
    එහෙම උනොත් හොරෙන් බස් එකේ යද්දී තමා අහන්න වෙන්නේ....

    අහ්හ්..කෝකටත් පොඩ්ඩක් ඇහැ කන ඇරන් අවදියෙන් ඉඩපන්කෝ
    කිලුබා මොකක් කරයිද කියල අවසාන මොහොත වෙනකම් කියන්න බෑ :no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347570 said:
    සිරාවට,
    එක අතකින් රිපීට් එක යන් නැති එකත් හොදයි,
    හිතහන්කෝ ලයිව් එකේ ලිදේ වැටුණු උන් (පප්පා වගේ) රිපීට් එකෙත් ලිදේ වැටෙන කොට මොන වගේ හැගිමක්ද එන්නේ කියලා....

    හෙට හරි නම් සසාගේ දවස නේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහ්හ්..කෝකටත් පොඩ්ඩක් ඇහැ කන ඇරන් අවදියෙන් ඉඩපන්කෝ
    කිලුබා මොකක් කරයිද කියල අවසාන මොහොත වෙනකම් කියන්න බෑ :no::no:

    අප්පේ එකනම් ඇත්ත....
    උවත් දැන් නෑලු උ ඊළගට මොකද කරන්නේ කියලා,,,​
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347599 said:

    ඇත්තනේ යකෝ....
    සමීක්ෂණ වලට ගිහින් පුක්ෂණය කර ගන්නවා එහෙම නෙවෙයි...​

    :eek:
     
    Status
    Not open for further replies.