☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mamai bn eh like kare eyage eken lol eya danneth na :rofl:
    Oya reply eka enne ada reta.. :P

    තූ තෝ.. නෙදකින්
    යකෝ ඒ මිනිහට නිදහසේ වෙන සෙක්සි කෑලි එක්ක චැට් එකක්වත් කරගන්න ඉඩ දීපන්කො පුද්ගලිකව.. තෝ ඒකගෙ එකෙන් ලොග් වුනාම කොහොමද බොල ජෝගි දාන්නෙ ඒකා..??:growl::growl::growl:
    පව් අසරණය..:(:(

    (අපිත් එහෙම තමයි බොල.. ):baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද යකෝ මේ උයන.....?? ටයිප් කරගන්නත් බෑ..... :P :lol:

    අලේ... බඩා මාමි.
    සමාදර සාදර අනුග්‍රහය ටෙක්ස්මාට් ලංකා. :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ත්‍රෙඩ් එකේ අඩු ගානේ 100ක් ගහන්න හිතා ගත්තා..
     
    Status
    Not open for further replies.