☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wada denna epa nam elakiri newith hitapan :P
    Api nangila inné oyala wage aiyalata wada denna thama.. Nethnam dawasama harina affa... :P
    Ape akki baba hondin da aiye? :)

    අපෝ ඔව්.. පෙර කරුමෙකට තමයි උඹලා වගේ නංගිලා හම්බවුනේ.. :growl:

    එයා ඉන්නවා.. දවල්ට උයනවා.. :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hahaha meh athme nam kohomath berillak na Sudu aiye :P :rofl:

    ඔව් ඔව්.. මේ මාසේ අන්තිම හරියේ මම ඉන්නේ වනගත වෙන්න කාටවත් හොයාගන්න බැරිවෙන්න.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Man dannawane ithin ohoma kiuwata ape Sudu aiya nangila hemotama full love kiyala :P
    Ah ela ela. Pol gala deepan ehenam :P :lol:

    මම කිව්වනේ.. මට ඔය පොල් ගාන කරදර නෑ.. මමම ගිහිල්ලා බලෙන් ගෑවොත් ඇරෙන්න... ;)
     
    Status
    Not open for further replies.