☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ එකපාර ලින් කීයක් කපනවද බන් ..බලහන්කො ..!!
    ගියආත්මේ උබ බින්කුන්ඩේක් ද කොහෙද :baffled::baffled:
    අරකෙ 1000 ගැහුවා බන් ..එත් පොස්ට් එක අර බම්ප් වේ# ඉස්සුවා මම පොඩ්ඩක් එහා මෙහා වෙන්න ඇරලා :dull::dull:
    දැන් ඕනේ එකක් වෙන්න කියල හොද සැලසුමක් එක්ක එකෙක් සදාකාලිකව ලිදකට දැම්මනම් හරි :rofl:

    මොකෙක් හරි කමක් නැහැනේ... පී එම් බොක්ස් එක පිරෙන්න වැඩේ සෙට් කළා නම් හරි... අද කිඹුලාගේ රේඩියෝ අහන්නත් තියෙනවා නේ... නයිට් නිසා නිදිමතේ ඉන්න බැරි වෙයිද මන්ද...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල බන් ..පරිස්සමෙන් පාර මැදින් පලයන්
    ජයවේවා ;)
    සුභ රාත්‍රියක්

    කහ පාර චෝක් කුරක් දියන් ඌට වැඩිපුර තියේනම්... පාර මාරු වෙන්න කලින් කහ ඉර ඇඳගන්න...:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොකෙක් හරි කමක් නැහැනේ... පී එම් බොක්ස් එක පිරෙන්න වැඩේ සෙට් කළා නම් හරි... අද කිඹුලාගේ රේඩියෝ අහන්නත් තියෙනවා නේ... නයිට් නිසා නිදිමතේ ඉන්න බැරි වෙයිද මන්ද...

    සේද්දක් කියනවා ..! කොත්තුව කෑවම ඉතින් අද රැය පහන් කරන්න පුළුවන් වෙයි බන්
    දන්නවනේ ඉතින් තනි ඉරට යද්දී :rofl::rofl:

    Kumara456 98
    Mr PERERA 82

    Chathuranga1 34
    ashmi 32
    labu gediya 24

    මුන් දෙන්නගේ මොකක් හරි තියනව බන් :baffled::baffled::nerd::eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කහ පාර චෝක් කුරක් දියන් ඌට වැඩිපුර තියේනම්... පාර මාරු වෙන්න කලින් කහ ඉර ඇඳගන්න...:lol:

    :rofl::rofl::P
    :shocked::shocked::shocked:

    කොහෙද මචං කැපුනේ...

    උඹට තුවාලද....

    ඔව් ..ඇවිල්ල බෙහෙත් දාපන්කෝ ..පුකේ තුවාලයක් :baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සේද්දක් කියනවා ..! කොත්තුව කෑවම ඉතින් අද රැය පහන් කරන්න පුළුවන් වෙයි බන්
    දන්නවනේ ඉතින් තනි ඉරට යද්දී :rofl::rofl:

    Kumara456 98
    Mr PERERA 82

    Chathuranga1 34
    ashmi 32
    labu gediya 24

    මුන් දෙන්නගේ මොකක් හරි තියනව බන් :baffled::baffled::nerd::eek:

    හ්ම් හ්ම්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :rofl::rofl::P

    ඔව් ..ඇවිල්ල බෙහෙත් දාපන්කෝ ..පුකේ තුවාලයක් :baffled::baffled:

    උඹේ වැරැද්ද... මොකටද ගොයම් කපන පැත්තේ ගියේ... දෑකැති පාරක් වැදිලා පිටි පස්සට... ඕකට බෙහෙත් නැහැ....:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19207992 said:
    සෙරම ටැග් ටික වෙන් කරන් අයියො මන් ගන්න ගිය ටැග් එක

    Tag ekak dennada?:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹේ වැරැද්ද... මොකටද ගොයම් කපන පැත්තේ ගියේ... දෑකැති පාරක් වැදිලා පිටි පස්සට... ඕකට බෙහෙත් නැහැ....:lol:

    අහ්හ් ..උබට එහෙමද උනේ ..මහේ නම් මේ මදුරුවෙක් කාල බන් :rofl::baffled:
     
    Status
    Not open for further replies.