බෙහෙත් පැලයක් තියෙනවා, පුලුවන් නම් හොයල දියන්කෝ...![]()
ළිදක් වගේ ,,කියකෝ බලන්ට

බෙහෙත් පැලයක් තියෙනවා, පුලුවන් නම් හොයල දියන්කෝ...![]()

අයියලා..... මම මේ ත්රෙඩ් එකට අළුත්....... පෝස්ට් එකක් දාන්නේ කොහොමද....?? ටැග් කියන්නේ මොනවද.....??![]()
Podi un innawa methana..lajjai neda?..
![]()
Ane Malli meke wena deyak balagena paththakata wela hitu..awa methana post danna,tag danna..![]()
අම්මටසිරි මේ අර ආස්මි ඈන්ටි නේහ්......!! 
තැපැල් කන්තෝරුවට යන්න ඕන පෝස්ට් දාන්න නම්.... රෙජිස්ටර් පෝස්ට් තමයි හොඳ...
ටැග් කියන්නේ ඇඳුම් ගන්නකොට තියෙන ඒවාට... ටැග් එක ගලවන්න එපා... මාරු කරන්න බැරි වෙනවා...
තැපැල් කන්තෝරුව කියන්නේ මොකටද අයියාහ්.....?? 
උන්ට හොදයි නම් කියන්න මොකට ලජ්ජා වෙනවද ?
පොඩියි කිව්වේ මොකාද බන්![]()

බස්ලබ්බ එකවුන්ට් එක ළමයෙකුට දීලා වගේ...ළමයා දැන් ඇවිත් සමයං කියෝනවා..![]()
තැපැල් කන්තෝරුව කියන්නේ මොකටද අයියාහ්.....??
![]()

අක්කට තිබුනේ පෝයට කෑම ත්රෙඩ් එකක් දාන්න... අපිට බණ අහන්න තිබුනා වැඩපලේ ඉඳගෙනම...![]()

ilanga sare balamu..
අහ්හ් ..උබේ #කේ හුලන් බහිනවද බන් ..!! අටපටමට දාපන් සහෝ ..මේ ටිකේ වේලි වේලි තියෙන්නේ ඒක..!! රබර් එකක් ගනින් බන් රුපියල් 700 නො ලිමිට් එකේ තියනවලු
හුලන් බහින්නේත් නෑ.මදුරුවෝ කන්නෙත් නෑ

බස්ලබ්බ එකවුන්ට් එක ළමයෙකුට දීලා වගේ...ළමයා දැන් ඇවිත් සමයං කියෝනවා..![]()
හෆ්ෆටසිරි කළු කුමාර ඔයා......!! 
උන්ට හොදයි නම් කියන්න මොකට ලජ්ජා වෙනවද ?
පොඩියි කිව්වේ මොකාද බන්![]()

තැන්ක්ස් අක්කේ, ඔයා මගේ ගැන නේද කිවුවේ පොඩි එවුන් කියලා...

තැපැල් කන්තෝරුව කියන්නේ මොකටද අයියාහ්.....??
![]()

අපෝ ඒවා එපා.. එතකොට කිමිදෙන්න ගියෝතින් වතුරින් උඩට #ක තියාගෙන් ඉන්න වෙන්නේ...![]()
Ai ban mama..![]()

Ow ow..umba gana thamai pute..![]()
තැපැල් කන්තෝරුව කියන්නේ මොකටද අයියාහ්.....??
![]()